Chinaවල අලුතෙන් පටන්ගත්ත Smartphone company එකකට Android developersලව හොයනව. experience වැඩිකරගන්න කැමති අය ඉන්නවනම් මට PM එවන්න.
අනිත් සින්හලුන්ට පේන්න බම්ප් එකක්වත් දාගෙන යමු.





ko ekekwath android developing danne nadda

android කිව්වට මේක ටිකක් විතර එහා වගේ නේ...මේ වගේ උන් ලංකාවේ ඉදියිද බන්?
![]()
Anyway G0od luck!!![]()

user name?barakosama custom rom ekak kara mata mathaka hatiyata....

eha wage kiwwe?![]()
UI, BUG fix thiyenneනැහැ බන්...අපි ගොඩක් වෙලේට Android developing කියල කියන්නේ ඇප්ස් දිවලොප් කරන එකනේ..මේකේ මුන් OS developing සීන් එකක් අහල තියෙන නිසා මම කිව්වේ...මම තේරුම් ගත්ත වැරදිද දන්නේ නැහැ..