Android Device එකට Speed Meter එකක් දාගන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android Device එකට Speed Meter එකක් දාගන්න.

    BZ0NOXO.jpg


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්. මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ. මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො

    Ou5QBnL.png


    Internet Speed Meter Prime v2.0.9.1P APK එක මෙතනින් ගන්න.



    Updated - April, 22, 2015
    Size - 2.4MB
    Requires Android - 3.0 and up

    Features of Internet Speed Meter

    ★ Live Traffic Monitoring
    ★ Floating Widget
    ★ Hide on Idle Option
    ★ Auto Start on Boot
    ★ Hide On LockScreen
    ★ Only Show on Connect
    ★ Update Intervel
    ★ App Theme
    ★ Fully Customizable Notification
    ★ 30 days Data Usage History
    ★ Live App Usage
    ★ Light and Simple
    ★ Fast, Ram & Battery Friendly

    More info from Google Play Store.



    0QWnaUF.png


    cgLii1D.png
    5YbDDZN.png


    6bMP2yw.png
    eJM25oz.png


    Os0MoCX.png
    nW9jWYz.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එළ මචං. මට නම් වැඩක් නෑ. තව app තියනවනම් එකම thread එකක update කරමු..