Android Device එකට Speed Meter එකක් දාගන්න.
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්. මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ. මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො
Internet Speed Meter Prime v2.0.9.1P APK එක මෙතනින් ගන්න.
Updated - April, 22, 2015
Size - 2.4MB
Requires Android - 3.0 and up
Features of Internet Speed Meter
★ Live Traffic Monitoring
★ Floating Widget
★ Hide on Idle Option
★ Auto Start on Boot
★ Hide On LockScreen
★ Only Show on Connect
★ Update Intervel
★ App Theme
★ Fully Customizable Notification
★ 30 days Data Usage History
★ Live App Usage
★ Light and Simple
★ Fast, Ram & Battery Friendly
More info from Google Play Store.