Android emulator advice

LK_BOY

Member
Mar 28, 2018
12
1
0
යාලුවනේ, මේ මගේ පලවෙනි පොස්ට් එක මට පොඩි උදව්වක් දෙන්නකෝ. මගේ pc එකේ inbuilt graphic තියෙන්නේ(G33/G31 chipset) මේකට හරි යන android emulator එකක් කියන්නකෝ.මම Nox app player try කලා එත් graphic card එක එකට support කරන්නේ නැහැ.

මට මොනවත් games ගහන්න ඕනේ නැහැ whatsapp, viber, telegram වගේ දේවල් run කරගන්න තමයි ඕනේ. මට 4GB ram තියනවා.
 
  • Like
Reactions: Voltage

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    MemuPlayer තමයි ඉතින්. ඔය BlueStacks මහ අමු ජරාව

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය දෙක try කරා සහෝ G33 chipset එකට support කරන්නේ නැහැ.

    PC එකේ විස්තර ඔක්කොම දාපන් බලන්න :oo:
    Processor, Speed, RAM, OS etc

    මගෙත් MEmu දුවන්නේ onboard VGA එකේ. Chipset එක G33 නම් නෙවේ හැබැයි. H61 :rolleyes:

    නැත්නම් BlueStacks වල Old version එකක් හොයාගෙන දාන්න. හොයාගන්න අමාරු වෙන එකක් නැහැ
     
    Last edited:

    LK_BOY

    Member
    Mar 28, 2018
    12
    1
    0
    PC එකේ විස්තර ඔක්කොම දාපන් බලන්න :oo:
    Processor, Speed, RAM, OS etc

    මගෙත් MEmu දුවන්නේ onboard VGA එකේ. Chipset එක G33 නම් නෙවේ හැබැයි. H61 :rolleyes:

    නැත්නම් BlueStacks වල Old version එකක් හොයාගෙන දාන්න. හොයාගන්න අමාරු වෙන එකක් නැහැ
    Operating System: Windows 7 Ultimate 64-bit (6.1, Build 7601) Service Pack 1 (7601.win7sp1_rtm.101119-1850)
    Processor: Intel(R) Core(TM)2 Duo CPU E7300 @ 2.66GHz (2 CPUs), ~2.7GHz
    Memory: 4096MB RAM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Operating System: Windows 7 Ultimate 64-bit (6.1, Build 7601) Service Pack 1 (7601.win7sp1_rtm.101119-1850)
    Processor: Intel(R) Core(TM)2 Duo CPU E7300 @ 2.66GHz (2 CPUs), ~2.7GHz
    Memory: 4096MB RAM

    උබට එන error එකේ screenshot එකකුත් දාපන් ඉතින් :P