සිංහලෙන් ටයිප් කරන්නෙ කොහොමද?
PC එකේ සිංහල ඉන්පුට් එක emulator එකට වැඩ නෑ
emulator එකට gboard දාගත්ත. ඒත් ඒකෙ සින්හල නෑනෙ
සිංහල ටයිප් කරන්ඩ විදියක් කියපල්ල..
මෙන්න මගේ ඉමියුලේටරේ.. මේක ක්ලෝස් කරල දැම්මම රැම් එකත් ක්ලියර් වෙනව
https://www.bignox.com/?utm_source=rootmygalaxy

kiwwe nahane moko kiyala