තිබ්බ phone එකට water damage වෙලා කෙල වුනා.
හොඳ android flagship phone එකක් suggest කරන්න .
Flagship chip චිප් එකක් ඕන
Brand කුල බේද කලකන්නෙ නෑ.
Apple set නෑ.
Camera එක හොඳටම හොඳ වෙන්න ඕනා.
LDAC SUPPORT කරන්න ඕනා
Lankwe ගන්න පුලුවන් හොඳ shop එකකුත් කොටා ගෙන යන්න…..