Android GPS Programming ගැටලුවක්..!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මම පොඩි GPS බේස් android ඇප්ලිකේෂන් එකක් හදන්න ට්‍රයි එකක් දුන්නා. eclipse වලින් තමයි කරේ..මේකෙදි පොඩි ගැටලුවක් ආවා locationlistner එක සම්බන්ධයෙන්

    Code:
     locationManager.requestLocationUpdates(provider, 400, 1, this);
    මෙන්න මේ කෝඩ් එකේ 400 සහ 1 කියල කියන්නේ මොකද්ද. ටයිම් ඉන්ටෙර්වෙල් එකද? මේක 1 වෙනුවට සමහර ය 0 පාවිච්චි කරනවා හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද .? 400 වැඩි කරොත් ටයිම් ඉන්ටෙර්වෙල් එක වැඩි වෙනවද ලොකේෂන් එක අප්ඩේට් වෙන.? ලොකු හෙල්ප් එකක් මචන් ලා..!
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හීන් පුතාට කියන්න අපි දන්නෑ බන් ඔය ගැන :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හීන් පුතා;17734148 said:
    මම පොඩි GPS බේස් android ඇප්ලිකේෂන් එකක් හදන්න ට්‍රයි එකක් දුන්නා. eclipse වලින් තමයි කරේ..මේකෙදි පොඩි ගැටලුවක් ආවා locationlistner එක සම්බන්ධයෙන්

    Code:
     locationManager.requestLocationUpdates(provider, 400, 1, this);
    මෙන්න මේ කෝඩ් එකේ 400 සහ 1 කියල කියන්නේ මොකද්ද. ටයිම් ඉන්ටෙර්වෙල් එකද? මේක 1 වෙනුවට සමහර ය 0 පාවිච්චි කරනවා හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද .? 400 වැඩි කරොත් ටයිම් ඉන්ටෙර්වෙල් එක වැඩි වෙනවද ලොකේෂන් එක අප්ඩේට් වෙන.? ලොකු හෙල්ප් එකක් මචන් ලා..!

    API Reference ekak nadda? balapan doc eke. Aniwa parameter wala data definition ekak athi ref guide eke.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    API Doc eka kiyawapan ko.

    400 - time interval eka milliseconds walin

    1 - distance eka meter walin

    400 wedi karoth update wena speed eka adu wenawa.

    තැන්ක්ස් මචන්..

    මම මේක හැදුවේ ලොකේෂන් එක සර්වර් එකට අප්ලෝඩ් වෙන විදියට. දුර ගමන් යනකොට ඇප් එක ස්ටක් වෙනවා.. ටයිම් වෙරියේෂන් එක වැඩි කරා නම් හොඳයි වගේ...!
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    හීන් පුතා;17737996 said:
    තැන්ක්ස් මචන්..

    මම මේක හැදුවේ ලොකේෂන් එක සර්වර් එකට අප්ලෝඩ් වෙන විදියට. දුර ගමන් යනකොට ඇප් එක ස්ටක් වෙනවා.. ටයිම් වෙරියේෂන් එක වැඩි කරා නම් හොඳයි වගේ...!

    ඔ්ක time millisecond 4000 ට දාලා distance එක meter 100 දාන්න. නැත්තම් වාහනේ 80kmh විතර යන කොට එක ක්ලයන්ට් කෙනෙක්ගෙන් තත්පරයකට සර්වර් එක 20 වතාවක් අප්ඩේට් වෙනව. ඔ්ක තව වාහන 1000 විතර රන් වුනොත් 20000 වතාවක් අප්ඩේට් වෙන්න ගනී.

    කරන්න තියෙන හොදම වැඩේ තමයි ඇල්ගොරිදම් එකක් ලියල යන ස්පීඩ් එකට අනුව අප්ඩේට් යන එක පාලනය කරන එක.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    ඔය Value එක මොකක් උනත් ඔය හැම Return value coordinate එකක්ම Server එකට යවන්න එපා, Data අපරාදේ වගේම Server එකට අනවශ්‍ය බරක්.

    Location එක oyaa කැමති Interval එකකින් Sqlite Database එකකට දාගන්න ඔයාගෙ app එකෙන් (coordinates සහ date time) .
    ඒකටත් Main thread එකම ගන්න එපා වෙනම Thread එකක Location එක ගන්න, නැත්නම් UI එක Freeze වෙයි.

    ඉට පස්සෙ එක පාරක් Data server එකට ඇව්වට පස්සෙ ඊලග පාර යවන්න කලින් Check කරන්න කලින් coordinates එක්ක අලුත් එක සැලකියයුතු වෙනසක් වෙලාද කියලා, වෙනසක් වෙලා නම් time එකත් එක්ක යවන්න

    අනිත් එක එකම ලූප් එක ඇතුලෙ coordinates අරගෙන Server එකට send කරන්න හදලා තිබුනොත් Data Connection එක down උනාම මොකද වෙන්නෙ ?
    1. Time out එක වෙනකල් System එක Freeze වෙනවා.
    2. ඒ coordinates server එකට යන්නෙ නැ.

    ඒ නිසා මුලින් Local DB එකකට දාගෙන පස්සෙ net connection එක හොදයි නම් Server එක ping වෙනවා නම්, ping එක හොදයි නම් data Send කරන්න,

    තව එකක් තමයි හිටපු ගමන් GPS වලින් / AGPS වලින් ලොවෙත් නැති coordinates එනවා, ලෝකෙ අනිත් පැත්තෙ ඉන්නවා වගෙ :D හිටපු ගමන් මුහුද මැද, ඒ නිසා ඒ වගේ වැරදි උනත් fix කරන්න.

    උදව්වක් වෙයි කියලා හිතනවා.
     
    Last edited:
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර

    ඔ්ක time millisecond 4000 ට දාලා distance එක meter 100 දාන්න. නැත්තම් වාහනේ 80kmh විතර යන කොට එක ක්ලයන්ට් කෙනෙක්ගෙන් තත්පරයකට සර්වර් එක 20 වතාවක් අප්ඩේට් වෙනව. ඔ්ක තව වාහන 1000 විතර රන් වුනොත් 20000 වතාවක් අප්ඩේට් වෙන්න ගනී.

    කරන්න තියෙන හොදම වැඩේ තමයි ඇල්ගොරිදම් එකක් ලියල යන ස්පීඩ් එකට අනුව අප්ඩේට් යන එක පාලනය කරන එක.

    ස්තුතියි මචං...! ටියුටෝරියල් බල බල ඉගෙන ගත්තේ..ඒකයි සමහර තැන් හරියට අවුල් වෙන්නේ:confused::confused:..එල මචන් උපදෙස් ටිකට...ලොකු හෙල්ප් එකක් උනා..:yes::yes::yes::yes::yes:රේප් කරමි :P:P:P