Android Help

kalpa_madu

Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    මචං මගේ ලග තියෙන්නේ Samsung Galaxy S Duos S7562 ෆෝන් එකක්. මම Root කරලා OS එකක් ගැහුවා එකේ Gallery එක පෙන්නන්නේ නෑ... මට ANDROID 4.2.2
    JELLY BEAN Flash කරන්න පුලුවන් zip ෆයිල් එකක් දෙනවද? හොද එකක්..ලොකු උදව්වක්