android kernel ???

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machanla
    මොකද්ද බන් kernel එකක් කියන්න,
    මොකද්ද එකෙන් වෙන්නෙ.
    computer එකට kernel වගේ එකක් දාන්නෙ නැද්ද
    එතකොට rom දාල ඊට පස්සෙ kernel එක විතරක් මාරු කරන්න පුලුවන් නේද? :baffled::baffled::baffled:
    මට නැත තේරෙන්නේ පහදා දෙන්නකො යාලුවනේ
    :(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    :)

    Kernel කියන එකේ මීනින් එක.. lap or PC drivers වගේ... ෆෝන් එකේ හැම හුට්ටම රන් වෙන්නේ මේක නිසා. ෆෝන් එකේ හැම එකක්ම රුන් වෙන්නේ මේකෙන්...

    Android-system-architecture.jpg
     
    • Like
    Reactions: imscncl

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Kernel kiyanne OS ekai harware atharai connectivity eka hadana eka. hama operating system ekakatama kernel ekak thiyenawa like windows, linux ,android etc

    api android mobile walata dana kernel walain phone eke performance wadi karaganna puluwan e wagema adu wennath puluwan. default kernel eke enne nathi ewa custom kernel walin ganna puluwan. like processor eka over clock karanna. display color change karanna. usb otg mode hadaganna.

    mage nexus 4 ekata franco kernel dala thiyenne android version 4.4.4 walata eke asphult 8 game eka ehema load wenawa normal kernel ekata wada ikmanin.

    dan use karanne android 5.0 hellscore kernel eka damma . mata display eka wake up karanna touchscreen eke (power button eken wake karana wenuwata).

    kernel daddi poddak parissam wenna one os verson eken version ekata kernel eka wenas wenawa . wena version ekaka kernel ekak dammoth boot wenne nathi color awul leda godai.custom kernel daddith hariyata balala danna one. habai owa monawa dammath baya wenna deyak naa stock rom eka flash kalama aye thibba thathweta ganna puluwan.
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    thanks yaluwane

    ඒ කියන්නෙ යලුවනෙ custom rom එකක් දාල පස්සෙ kernel එක විතරක් මාරු කරාට අවුලක් නැහැනෙ.
    battery level හරියට පෙන්නන්නෙ නෑ 100% කියලා පෙන්නනවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,049
    113
    invoke db "Injected Memory"

    xandroidsoftwarelayer10.png.pagespeed.ic.cqHvO0-Uh9.png

    Kernal එක හරහා තමයි මචො Hardware Layer එකයි, Software Layer එකයි තොරතුරු හුවමාරු කරගෙන්නෙ, Phone එකට වෙනම Kernal එකක් ගහන්න හේතු ගොඩක් තියෙනවා, එකක් තමයි Root කරන්න, මොකද Stock Rom වල ඒ වගේ පහසුකමක් නැ, ආරක්ශාව වැඩියි, ඒ නිසා අපි කරන්නෙ ආරක්ශාවෙන් අඩු Kernal එකක් Flash කරනවා.

    ඒ වගේම සමහර Kernal වල පහසුකම් තියෙනවා කෙලින්ම Hardware වලට යන විදුලි ප්‍රමානය, Cycles, Frequency වෙනස් කරන්න, ඒ වගේ දේවල් වලින් අපිට බැටරිය වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්,

    තව දෙයක් තමයි Overclock කරන්නත් ඒ සදහා පහසුමක් තියෙන Kernal එකක් පාවිච්හි කරන්න අවශ්ශයි :)

    ඒත් Kernal එක්ක පරිස්සමෙන්, වැරදි එකක් වැදුනොත් හරි මොකක් හරි අවුලක් ගියොත් Phone එක Hard Brick wenawa.
     
    Last edited:
    • Like
    Reactions: imscncl

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය

    Thanks for explaining , but as I remember it's not Hard-brick. It should be corrected to 'soft brick'.
    Where you still could recover your phone using JTAG. However you would need to spend
    money for a expensive JTAG box.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    Android project and android kernel are two different projects.

    Typically they lie on different partitions on your device (NOR flash).
    Modern android kernel have less divergent from the vanila linux kernel.
    It's just linux, but only kernel could not preform anything at all. it need a root file system ,
    runtime , other user mode libraries etc etc. That's where rest of the android project comes in.
    There onwards , android phone is very different from x86 linux box.

    Where on android , it don't have a something called 'x-windowing server'. Where android is built on
    SurfaceFlinger . Very different from X-server graphics.And for the 3D graphics it directly uses OpenGL Embedded.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    :)

    Kernel කියන එකේ මීනින් එක.. lap or PC drivers වගේ... ෆෝන් එකේ හැම හුට්ටම රන් වෙන්නේ මේක නිසා. ෆෝන් එකේ හැම එකක්ම රුන් වෙන්නේ මේකෙන්...

    Kernel kiyanne OS ekai harware atharai connectivity eka hadana eka. hama operating system ekakatama kernel ekak thiyenawa like windows, linux ,android etc

    api android mobile walata dana kernel walain phone eke performance wadi karaganna puluwan e wagema adu wennath puluwan. default kernel eke enne nathi ewa custom kernel walin ganna puluwan. like processor eka over clock karanna. display color change karanna. usb otg mode hadaganna.

    mage nexus 4 ekata franco kernel dala thiyenne android version 4.4.4 walata eke asphult 8 game eka ehema load wenawa normal kernel ekata wada ikmanin.

    dan use karanne android 5.0 hellscore kernel eka damma . mata display eka wake up karanna touchscreen eke (power button eken wake karana wenuwata).

    kernel daddi poddak parissam wenna one os verson eken version ekata kernel eka wenas wenawa . wena version ekaka kernel ekak dammoth boot wenne nathi color awul leda godai.custom kernel daddith hariyata balala danna one. habai owa monawa dammath baya wenna deyak naa stock rom eka flash kalama aye thibba thathweta ganna puluwan.

    Kernal එක හරහා තමයි මචො Hardware Layer එකයි, Software Layer එකයි තොරතුරු හුවමාරු කරගෙන්නෙ, Phone එකට වෙනම Kernal එකක් ගහන්න හේතු ගොඩක් තියෙනවා, එකක් තමයි Root කරන්න, මොකද Stock Rom වල ඒ වගේ පහසුකමක් නැ, ආරක්ශාව වැඩියි, ඒ නිසා අපි කරන්නෙ ආරක්ශාවෙන් අඩු Kernal එකක් Flash කරනවා.

    ඒ වගේම සමහර Kernal වල පහසුකම් තියෙනවා කෙලින්ම Hardware වලට යන විදුලි ප්‍රමානය, Cycles, Frequency වෙනස් කරන්න, ඒ වගේ දේවල් වලින් අපිට බැටරිය වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්,

    තව දෙයක් තමයි Overclock කරන්නත් ඒ සදහා පහසුමක් තියෙන Kernal එකක් පාවිච්හි කරන්න අවශ්ශයි :)

    ඒත් Kernal එක්ක පරිස්සමෙන්, වැරදි එකක් වැදුනොත් හරි මොකක් හරි අවුලක් ගියොත් Phone එක Hard Brick wenawa.

    Android project and android kernel are two different projects.

    Typically they lie on different partitions on your device (NOR flash).
    Modern android kernel have less divergent from the vanila linux kernel.
    It's just linux, but only kernel could not preform anything at all. it need a root file system ,
    runtime , other user mode libraries etc etc. That's where rest of the android project comes in.
    There onwards , android phone is very different from x86 linux box.

    Where on android , it don't have a something called 'x-windowing server'. Where android is built on
    SurfaceFlinger . Very different from X-server graphics.And for the 3D graphics it directly uses OpenGL Embedded.

    thanks යාලුවනේ මට දැන් idea එකක් තියනවා....
    :D:D:D