Android Live wall Paper Released (Running Bugi)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔන්න අපි හා හා පුර කියල අද android ලයිව් වෝල් paper එකක් නිකුත් කරා. අපේ යාලුවෝ බලල rate කරන්න අමතක කරන එපා.ඒ වගේම අඩු පාඩුත් කියන්න.මේක අප්ව් පලවෙනි සංස්කරණය.. :):)
    බලන්නකෝ.. ලංකාවේ දේවල් අගයන කට්ටිය බම්ප් එකකුත් දාගෙන යන්න
    ..:cool::cool::cool::cool:


    මෙන්න ලින්ක් එක ..

    https://play.google.com/store/apps/details?id=com.variantbiz.RunningBugi&hl=en


    :love::love::love::love::love::love::love:


    :nerd::nerd:


    Description
    Enjoy this great wallpaper for your android smart phone! 'Running Bugi' is in motion on your screen. keep the bugi with you always,you won't feel alone.The live wall paper that changes with time, Use the Bugi for your mobile,first time for fun.It moves when your phone moves!!! Joy free of charge.First attractive live wall paper of Variant.First ever in Funny Live Wall Paper Sri Lanka.
    _____________________________________________________________________________________
    මෙන්න තවත් අගනා විනෝදජනක live wallpaper එකක් ඔබගේ android smart phone එක සඳහා.ඔබගේ screenය මත විස්කම් පාන Running Bugi . ඔබගේ තනි නොතනියට ලගම ඉන්න. කාලය අනුව වෙනස් වන Live wall paper එක,ඔබගේ දුරකතනය එහා මෙහා ගෙනයාමේදී එහා මෙහා යන සුරතල් bugi ඔබගේ විනෝදාස්වාදය සඳහාම .එක්වරක් දුරකතනයට දමාගෙන බලන්න.විනෝදය නොමිලේ. variant හි පළමුවන ආකර්ශනීය live wall paper නිර්මාණය.ප්‍රථම විනෝදාත්මක ශ්‍රී ලාංකේය Live Wallpaper ය.


    xibm.png


    mtba.png



    5duu.png



    q9t.png



    qff6.png



    ඔන්න Screen ෂොට් ටිකකුත් දැන්ම..බලල ඔයාලගේ ෆෝන් වලට හරියට වැඩ කරනවද ගැටළු තියනවද කියන්න .. app store එකේ "running bugi" කියල ඉක්මනින් මෙයාව හොයා ගන්නත් පුළුවන්..


    :rofl::rofl: :rofl::rofl:
     
    • Like
    Reactions: cspmaxx

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් අදහසක් දෙන්නම් .... හදපන් අපේ ජාතික කොඩිය ලෙලදෙන්න

    ehema ewa godak market ekee tibuna macahn ..meeka athal ekata danme seris ekak denna hithan issrahata .. thnxx mcahn..api 3d wall paper ekak .. 3d game ekakuth karagena yanwa mee dawas wala :)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    akuru box box enne ei?
    micromax a27 wala uc web ekai use karanne.


    aa macahn font naha ..sinhala font daganna oona 4n ekata..umba oona nam apee app list ekee tiyana oonama app ekak dagena balahan ee hama app ekakama oonama 4n ekakata sinhala suport tiyanwa macahn ..