Android Lowest Price

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන්ලා මට Android ෆෝන් එකක් ගන්න ඕනෙ, :rofl: හැබැයි බජට් එක MAX-Rs.24000/= විතර තමා, දන්න කට්ටිය දෙන්නකො ගානත් එක්ක මොඩ්ල් එකේ නම. :)

    අඩු ගානෙ බම්පියක්වත්...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    windows mobile ganin ko ban...HTC ekak... windows mobile 6.5 or highr ona magulak supp ne ...