කොල්ලනේ මම ඇන්ඩ්රොයිඩ් මැසෙන්ජර් ඇප් එක යූස් කරන්නේ. ඒකේ සාමාන්‍යයෙන් මැසේජ් එකක් යැව්වම හරියක් වැටෙනවනේ. ඒත් බන් එක නම්බර් එකකට යවන ඒව මැසේජ් එකක් විදියට පෙන්නනව හැබැයි හරිය වැටෙන්නෑ. රිප්ලයි එන්නෙත් නෑ. ඇයිබන් එහෙම වෙන්නේ? 








Number එක වැඩද..
Textra දාගන්න.. පට්ට..![]()







කඩ්ඩ බැරි එකා;19906610 said:ඔව් බන් වැඩ.
මචං බැක්ලිස්ට් කරාම එහෙම වෙනවද?![]()

Blacklist කරාම message යනවා බං.. Call එකක් ගන්න හැම වෙලේම busy කියනවනම් blacklist කරලා..
එක හරියක් වැටෙන්නේ network එකට msg එක ගියාම.
deliver උනාම හරි 2ක් වැටෙනවා.
