Android mini Game- Sri Lanka map quiz

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මේක ලංකාවේ සිතියමේ විවිධ ස්ථාන ගැන අහන සරල ගේම් එකක්

    මෙහෙමයි සෙල්ලම් කරන්නේ,
    උඩින්ම පෙන්නනවා ලංකාවේ විවිධ ස්ථාන. ප්‍රධාන නගර, උප නගර,වැව්, දියඇලි, කලපු වගේ එක එක දේවල්. ඔයාට කරන්න ඕනේ ඒ පෙන්නන ඒවා පිහිටලා තියන දිස්ත්‍රික්කය මොකද්ද කියල ඊට පහළ තියන සිතියමේ click කරන එකයි.

    සරලයි වගේ හිතෙයි, සෙල්ලම් කරලම බලන්නකෝ ;)

    ***ඒ වගේම ඒ අහන හැම ස්ථානයක්ම හරියටම පිහිටලා තියෙන්නේ කොතනද කියලත් බලාගන්න පුළුවන් මේ ඇප් එක ඇතුළෙන්ම!

    මෙතැනින් playstore ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න:love2:>>
    Download

    Screenshot-2020-07-19-14-24-19-1.png
    Screenshot-2020-07-19-14-32-38-1.png

    Screenshot-2020-07-19-23-11-11-1.png


    >> Download <<
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    good luck machoo..menna mewane wenna one :) monahri deyak igenagena skills improve karganna ubala wage un hedenna one..good lick again
     
    • Love
    Reactions: Haritha97