Android O/S downgrade help...

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා,
    මම Galaxy Grand එකක් use කරන්නෙ... මම 4.2.2 update කලා... මේ මගුල පට්ටම slow...මම ආයි 4.1.2 වලට downgrade කරන්න යන්නේ...
    You tube video එකක් නම් හම්බුනා කරන හැටි... අවුලක් නැද්ද මෙහෙම downgrade කලාට ?? phone එකට මුකුත් අවුලක් වෙන එකක් නෑ නේද ????
     
    • Like
    Reactions: Sadeepa Arosha

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,378
    14,204
    113
    stock jellybean rom eka download karala recovery mode eken hari odin walin hari flash karapan bt kitkat dammata slow wenne na speed unoth misak.