Android or IOS ?

Android or IOS ?

  • Android

    Votes: 123 55.4%
  • IOS

    Votes: 99 44.6%

  • Total voters
    222

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෙම්පර්ඩ් ගහලා එවන එක ඔරිජිනල් කියන උබලා හම්මෝ..... පව්.... එල එල... දැක්කමත් හිනා යනවා බන්... හම්මෝ.... සොන්සුන් එකත් එවයි ටෙම්පර්ඩ් ගහලා... උබලා වගේම් එකෙක් තමා එකත් දාලා තියෙන්නේ ඌට ටෙම්පර්ඩ් එක ගලවන්න අමතක වෙලා සොන්සුන් අනාතයෙක් වගේ.... හම්මේ:rofl::rofl::rofl:

    ඒකනේ බං......ඔක්කොමත් හරි මේ ෆෝන් හදපු ඇපල් එකත් රවටිලානේ......ඉතින් අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද?:(

    උඹ ටිම් කුක්ව contact කරාද? investigate කරන්න දෙයක් නෑ මේක fake කියල දැනුවත් කරාද?:yes:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    iphone එකක් තියේනම් පුක නොදී හිටපන් පොන්ස්.මං ලගත් iphone එකයි android එකයි දෙකක් තියනවා.කොහෙන්හරි පාවිච්චි කරපු හිඟන අයිපෝං 4s එකක්ද කොහෙද තියන් උඹ මෙතන රෙන්නැතුව හිටපන් පොන්න හිගන්නා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    [QUOTE]A user from Taiwan claimed her iPhone 8 Plus, which belongs to Apple’s latest line-up of devices, split open while it was charging. “So far, the finger of blame is being pointed at the battery. Unconfirmed reports state the iPhone 8 Plus uses the same battery manufacturer, Amperex Technology Limited (ATL), as the Samsung Galaxy Note 7”, The Next Web reported late on Friday. The screen of the device bulged out five days after the user purchased it.

    http://indianexpress.com/article/technology/iphone-8/apple-iphone-8-plus-screen-split-open-while-charging-report-4868196/

    කෙලිය නේද? :P

    indianexpress

    giphy.gif

    සොන්සුන් වලත් ඔහොම සයිට් තියෙනවා එවත් දාමු බලන්න.... දැන් වෙන එකක් අල්ලගේන... කමක් නෑ වෙන එකකින් ගොඩ යමු.... ඇන්ඩ්‍රොයිඩ් වගේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම කිව්වේ ටුවිටර් එකේ එකා දාලා තිබ්බ එක... මොක්කාද අර යූටුබ් එකා.. කෝ බන් උගේ ඩැමේජ් ඩිවයිස් එක... උබලා වගේම් එකෙක් තමා... වෙලාවට ඇපල් වන් ටු වන් දෙන්නේ... සොන්සුන් උනානම් අනාතයි

    පොර ඇවිත් හෙනම ඇප්ල් ‍යුසර් කෙනෙක්..උගෙ චැනල් එක පුරාම ති‍යෙන්නෙ i device තම්‍යි :rofl:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    indianexpress

    giphy.gif

    සොන්සුන් වලත් ඔහොම සයිට් තියෙනවා එවත් දාමු බලන්න.... දැන් වෙන එකක් අල්ලගේන... කමක් නෑ වෙන එකකින් ගොඩ යමු.... ඇන්ඩ්‍රොයිඩ් වගේ

    උඹට තියෙන්නේ iphone 8 එකක්ද නැත්තං හිඟන්න වගේ කොහෙහරි මුඩුක්කු කඩේකින් හොයාගත්ත කබල් iphone එකක්ද හිඟන පොන්ස්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒකනේ බං......ඔක්කොමත් හරි මේ ෆෝන් හදපු ඇපල් එකත් රවටිලානේ......ඉතින් අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද?:(

    උඹ ටිම් කුක්ව contact කරාද? investigate කරන්න දෙයක් නෑ මේක fake කියල දැනුවත් කරාද?:yes:

    උබලා වගේ උන් ඉන්නව බන්... දැක්කේ නෑ වගේ ඉන්න උන්... එල එල ඔහොම යමු...
    :lol::lol::lol:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    උබලා වගේ උන් ඉන්නව බන්... දැක්කේ නෑ වගේ ඉන්න උන්... එල එල ඔහොම යමු...
    :lol::lol::lol:

    උඹට තියන iphone එක මොකක්ද පොන්ස් එ්ක කියල හිටහන්කෝ
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    jbareham_170916_2000_0183.0.jpg

    Some iPhone 8 owners are running into an issue with the phone’s earpiece: when they make a call, the earpiece makes a disruptive “crackling” or “static” sound that disrupts the audio. Dozens of people on the MacRumors forums, Apple’s support forum, and Reddit have reported experiencing the issue. It was also present on one phone owned by a Verge editor.

    Apple said in a statement that the issue only comes up in a “small number” of cases and that the company is working on a software update to fix the problem. “We are aware of the issue which is affecting customers in a small number of cases,” an Apple spokesperson said. “Our team is at work on a fix, which will be included in an upcoming software release.”

    It’s not clear what’s causing certain iPhones to be affected. The problem seems to impact both the 8 and 8 Plus, and owners indicate that it’s happening across different carriers and in different parts of the world, too.

    The crackling only occurs during some phone and Facetime calls, though — it doesn’t happen during every single call, and it doesn’t show up when using the earpiece as a loudspeaker. That suggests it may be a software problem, like Apple is saying, since the hardware itself isn’t consistently displaying the issue.

    You can get a sense for what the crackling sounds like in the video below — you’ll probably need to wear headphones to hear it
    The noise sounds like sharp pops at the very edge of the earpiece. While it wasn’t totally disruptive during the call I heard it on, it did sound a little odd and annoying.

    Apple didn’t offer a timeline on when the bug fix would be shipped, but it typically issues multiple updates in the weeks and months after putting out a new phone and operating system.

    This is the second software fix Apple has promised for one of the new devices it shipped this month. A software issue with the Apple Watch Series 3 caused the Watch to connect to unauthenticated Wi-Fi networks instead of handing off to LTE, leading to some real problems, in our testing, with the device’s flagship feature. The iPhone 8 issue seems to be less of a problem, but it’s still an annoyance for some of the device’s earliest buyers.:

    :rofl::rofl::rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    iphone එකක් තියේනම් පුක නොදී හිටපන් පොන්ස්.මං ලගත් iphone එකයි android එකයි දෙකක් තියනවා.කොහෙන්හරි පාවිච්චි කරපු හිඟන අයිපෝං 4s එකක්ද කොහෙද තියන් උඹ මෙතන රෙන්නැතුව හිටපන් පොන්න හිගන්නා
    giphy.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබලා වගේ උන් ඉන්නව බන්... දැක්කේ නෑ වගේ ඉන්න උන්... එල එල ඔහොම යමු...
    :lol::lol::lol:

    මම නම් ඔක්කොම දැක්කා බං උඹ තමයි මේක apple (iPhone හදන උන්? අහල තියනවද?) officially investigate කරනවා කියල කියද්දීත් fake කියල කියන්නේ

    දැන් එක පැත්තකින් apple කියනවා සිද්දිය ගැන අපි investigate කරනවා කියල......අනික් පැත්තෙන් උඹ කියනවා මේක outright fake කියල......දැන් උඹ දන්නවද apple එකට වඩා ඔය ගැන?:yes:

    උඹට බං ටිම් කුක් ලංකාවට ඇවිල්ලා උඹලගේ ගෙදර ඇවිත් ඔලුව අතගාලා "පුතේ මේ පාර iPhone එක හරි නෑ" කියල කිව්වත් උඹ උගෙන් "තමුසේ මොනවද අයිසේ iPhone ගැන දන්නේ?" කියල අහන මානසිකත්වයක් තියෙන්නේ.......ඕක හදන්න ඉතින් අපිට බෑ :nerd:
     
    landscape-1491909758-joey-sad.gif
     
    මැටි කතා කියන්න එපා බන්.. ලොල් පොඩි උන් වගේ කොහෙවත් ඒව කියවනවා... ඉස්සෙල්ලා මෙකට උත්තර දීපන්.... ඔරිජිනල් පෝන් එවනවද ටෙම්පර්ඩ් ග්ලාස් එක්ක?.... ගොන් උතතර නම් දෙන්න එපා....:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැටි කතා කියන්න එපා බන්.. ලොල් පොඩි උන් වගේ කොහෙවත් ඒව කියවනවා... ඉස්සෙල්ලා මෙකට උත්තර දීපන්.... ඔරිජිනල් පෝන් එවනවද ටෙම්පර්ඩ් ග්ලාස් එක්ක?.... ගොන් උතතර නම් දෙන්න එපා....:rofl::rofl:

    පොඩි එකා උඹනේ බං.....ඉස්සල්ලා තමන් කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්.

    ඔය display ගැලවෙනවා කියන්නේ පෙට්ටියෙන් එලියට ගනිද්දී නෙවෙයි මනුස්සයෝ.....ටික දවසක් පාවිච්චි කරද්දී. ඉතින් tempered glass එකක් තිබ්බම මොකද?

    එහෙන් මෙහෙන් නෙවෙයි apple officially මේක investigate කරනවා.....දැන් උඹ හිතන්නේ උන්ට වඩා උඹ දන්නවා කියලද? ගොන් උත්තර නම් දෙන්න එපා ප්ලීස්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොඩි එකා උඹනේ බං.....ඉස්සල්ලා තමන් කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්.

    ඔය display ගැලවෙනවා කියන්නේ පෙට්ටියෙන් එලියට ගනිද්දී නෙවෙයි මනුස්සයෝ.....ටික දවසක් පාවිච්චි කරද්දී. ඉතින් tempered glass එකක් තිබ්බම මොකද?

    එහෙන් මෙහෙන් නෙවෙයි apple officially මේක investigate කරනවා.....දැන් උඹ හිතන්නේ උන්ට වඩා උඹ දන්නවා කියලද? ගොන් උත්තර නම් දෙන්න එපා ප්ලීස්.

    ඌ කියලා නෑ.... යුස් කලා කියලා... කෝ දාපන් බලන්න මම නම් දැක්කේ නෑ... උබලමනේ ලින්ක් දැම්මේ....

    දැන් උබට ශුවර්ද ඌ ඕක ගැලෙව්වෙම නෑ කියලා..... ඌ උබේ නෑයෙක්ද...

    බොරුවට කැඩුවත් වෙලාවට ඇපල් ගත්තේ ඇපල් කෙයා නිසා එකක් ලැබුනා... සොන්සුන් නම් අනාතයි
    :rofl::rofl::rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ කියලා නෑ.... යුස් කලා කියලා... කෝ දාපන් බලන්න මම නම් දැක්කේ නෑ... උබලමනේ ලින්ක් දැම්මේ....:rofl::rofl::rofl:

    Apple confirmed in a statement that it was aware of the problem and looking into it, but declined to give any more information.
    උඹ නම් අනේ මන්ද බං.....කිරෙන් බාල වෙලා වගේනේ හැසිරෙන්නේ

    කතාව මෙච්චරයි..........

    ඔය උඩින් දාලා තියෙන්නේ සිද්දිය ගැන washington post එකෙන් දාපු ආටිකල් එකක්. අරහේ මෙහෙ ගුබ්බැයම් නෙවෙයි washington post හරිනේ? ඔය quote කරලා තියෙන්නේ apple response එක.

    දැන් උඹ කියන්නේ apple fake news වලට අහුවෙලා investigation එකක් පටන් අරන් කියලද? උඹ උන්ට වඩා දන්නවා කියලද? මේකට උත්තර දියන්.

    අනික බං පොඩ්ඩක් කියවල කට ඇරපන් පිස්සා වගේ දඟලන්නේ නැතුව......දෙකට කැඩිලා තියෙන්නේ චාජ් කරද්දී ඔය ආටිකල් එක පොඩ්ඩක් කියවපන්. පෙට්ටියේ තියෙද්දී චාජ් වෙන්නේ නෑනේ? phone එකක් ගත්ත ගමන් screen protector එකක් අලවන එක අමුතු දෙයක් නෙවෙයිනේ.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ කියලා නෑ.... යුස් කලා කියලා... කෝ දාපන් බලන්න මම නම් දැක්කේ නෑ... උබලමනේ ලින්ක් දැම්මේ....

    දැන් උබට ශුවර්ද ඌ ඕක ගැලෙව්වෙම නෑ කියලා..... ඌ උබේ නෑයෙක්ද...

    බොරුවට කැඩුවත් වෙලාවට ඇපල් ගත්තේ ඇපල් කෙයා නිසා එකක් ලැබුනා... සොන්සුන් නම් අනාතයි
    :rofl::rofl::rofl:

    ගැලෙව්වද කියල මට ෂුවර් නෑ apple එකට ශුවරුත් නෑ උඹට ෂුවර් කොහොමද කියල තමයි මේ අහන්නේ :rofl::rofl::rofl:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඔක්කොටම කලින් Earpiece එක හදන්න කියපියවු
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඌ කියලා නෑ.... යුස් කලා කියලා... කෝ දාපන් බලන්න මම නම් දැක්කේ නෑ... උබලමනේ ලින්ක් දැම්මේ....

    දැන් උබට ශුවර්ද ඌ ඕක ගැලෙව්වෙම නෑ කියලා..... ඌ උබේ නෑයෙක්ද...

    බොරුවට කැඩුවත් වෙලාවට ඇපල් ගත්තේ ඇපල් කෙයා නිසා එකක් ලැබුනා... සොන්සුන් නම් අනාතයි
    :rofl::rofl::rofl:

    Yakoo e company ekenma gahala ewana itikole :lol::lol: uba gawath iphone 7 ekak thiyanawa neh.. danne nada tempered eka ochchara thuni na kiyla...anika home button eka wate tempered eka thiyenne ohoma newe:rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගැලෙව්වද කියල මට ෂුවර් නෑ apple එකට ශුවරුත් නෑ උඹට ෂුවර් කොහොමද කියල තමයි මේ අහන්නේ :rofl::rofl::rofl:

    ලොල්... උබලමනේ කිව්වේ ගැලවිලා කියලා.... අපිද නැට්ට පාගගත්තේ... උබම කියනවා සුවර් නැලූ.... හරි හරි.. දැන් කමක් නැ....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Yakoo e company ekenma gahala ewana itikole :lol::lol: uba gawath iphone 7 ekak thiyanawa neh.. danne nada tempered eka ochchara thuni na kiyla...anika home button eka wate tempered eka thiyenne ohoma newe:rofl:

    Yako company ekan gahala ewana eka ohoma na.... ekai kiyanne... eka pahalatama enawa...