Android Phone එකක් මිලදී ගැනීමේදී වඩාත්ම සැලකිය යුතු

missouri-tech

Member
May 8, 2011
16
1
0
Android Phone එකක් මිලදී ගැනීමේදී වඩාත්ම සැලකිය යුතු

:) මිත්‍රවරුනි;


මේ කාලේ ඕනෑම අලුතෙන් ෆෝන් එකක් මිලදී ගන්න කෙනෙන් යන්නේ android වලට.

ඒ නිසා ගොඩක් අයට ඇති වුන සහ ඇතිවන ප්‍රශ්නයක් තම android එකක් මිලදී ගන්න කොට

වඩාත්ම සලකන්න අවශ්‍ය කාරණා මොනවාද කියන එක.

උදාහරණයක් ලෙස : Internal Memory 4GB මදියි වගේ කතා, ගොඩක් app install කරනවානම්

වගේ කාරණා.ඉතින් ඔබේ අදහස් දක්වන්න අනිත් යට උදව්වක් වන්න . :lol:
 

missouri-tech

Member
May 8, 2011
16
1
0
මිත්‍රවරුනි,


මට අවශ්‍ය android ෆොනේ එකක් ගන්නයි. මට Budget එක තියෙන්නෙත් එහෙමයි. මට කියන්න

Camera Features
Battery lifetime
Internal memory
Ram & Processor

වෙන්න ඕනේ කොහොමද කියන එක ?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මිට්‍රය,

    මමද අන්ද්රොයිඩ් ෆෝන් එකක් ගැනීමට බැලීමි

    කැමරා හොඳ ෆෝන් එකේ අනිත් ෆිචර්ස් මදි
    ෆුල් ෆිචර් ෆෝන් එකේ බැටරි ලයිෆ් මදි
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මිත්‍රවරුනි,


    මට අවශ්‍ය android ෆොනේ එකක් ගන්නයි. මට Budget එක තියෙන්නෙත් එහෙමයි. මට කියන්න

    Camera Features
    Battery lifetime
    Internal memory
    Ram & Processor

    වෙන්න ඕනේ කොහොමද කියන එක ?

    Battery life නම් ඉතින් Qualcomm Snapdragon chip-set එන ෆෝන් තමයි.