Android Phone එකෙනුත් Torrent බාමු. [ µTorrent® Pro - Torrent App ]
අදත් ගෙනාවා පට්ට Android App එකක්. අපිට ඉතින් පරිගණකයදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්රමයනේ. ඔන්න දැන් ඔයාලගේ Android Phone එකෙන් Tab එකෙන් Torrent බාන්න පුලුවන් පට්ට මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ. ඒ µTorrent® Pro කියන මෘදුකාංගය. µTorrent® Pro - Torrent App එක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. ඒත් මේ දීලා තියෙන්නේ µTorrent® Pro Torrent App එකයි. මේක දාගෙන Phone එකෙනුත් Torrent බාමු ගින්දර වගේ.
µTorrent® Pro - Torrent App එක මෙතනින් බාගන්න.
මෙහෙමයි මේ App එක හරහා Torrent එකක් බාගන්නේ. [ පහත රූපය ]
Standard features:
✔ No speed or size limits
✔ No in-app ads
✔ The very latest in core torrenting technology (continuously updated by dedicated core engineers to maximize performance)
✔ For Android phones and tablets
✔ Wifi-only mode (choose to run when only when connected to wi-fi)
✔ Search for content
✔ Download torrents
✔ Manage torrent downloads
✔ Play media
✔ Make your Android device so much more fun
Required Android O/S : 2.1+

Code:
http://bit.ly/1c1ANeL