Android Phone එකේ Call අහන්නේ නෑ මචන්ල්ලා මන් ගිය සතියේ ගත්ත Android Phone එකේ Call එකක් ගන්නකොට කියන ඒවා අහන්නේ නෑ ? ඉයර්පොන් , ස්පීක ඕන් කරලා බැලුවා ඒවා නම් වැඩ Phone එක Reset කලා එත් එහෙමයි මේකට මොනවා වෙන්න ඇතිද ?