Android Phone එකේ Call අහන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Android Phone එකේ Call අහන්නේ නෑ

    මචන්ල්ලා මන් ගිය සතියේ ගත්ත Android Phone එකේ Call එකක් ගන්නකොට කියන ඒවා අහන්නේ නෑ ? ඉයර්පොන් , ස්පීක ඕන් කරලා බැලුවා ඒවා නම් වැඩ

    Phone එක Reset කලා එත් එහෙමයි මේකට මොනවා වෙන්න ඇතිද ?