~Android phone එක නැති උනාද??? මෙන්න විසඳුම~

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ ඇප් එක....

    Android Phone එකක් ගත්ත දවසක දාල බලන්න ඕනේ. :D
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇත්තටම හොඳයි මගේ ලඟ ඇන්ඩ්‍රොයිඩ් එකක් නෑ. ගන්න ඉන්නෙ ගත්ත ගමන් දාගන්න ඕනි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල එල දාගමු එහෙනම් :D
    සමහර වෙලාවට ෆෝන් එක තියා නම්බර් එකවත් මතක නෑ බන්. ඒ වගේ වෙලාවට හරියන මොකුත් නැද්ද
    :rolleyes::rolleyes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA