මචන්ලා මට android phone එකක් ගන්ඩ ඕනි , හැබෙයි 15000 ට අඩු වෙන්ඩ ඕනි . branded ම ඕනි නැ . replica උතත් කමක් නැ . හොඳ වෙන්ඩ ඕනි with warranty ගන්ඩ පුළුවන් තැනක් එක්කම දන්න . කොළබ අවට වෙන්ඩ ඕනි .



Thanks In advance




Thanks In advance




aregena methana thread danna epa araka slow meka slow kiyala yaka naginawa apata ethakota
hodin kiyanne ahapan 
machan oya ganata gannawanam plz ganna epa samsung windows mobile ekak ganin aran masa ganak yaddi samsung slow wenawa podi phone eka nisa windows 625 wage ekak ganin ginnak nethiwaaregena methana thread danna epa araka slow meka slow kiyala yaka naginawa apata ethakota
hodin kiyanne ahapan
මල කරදරේ බන් මොකක් හරි අරන්දෙන්න කියලා
එයට තේරෙන්නේ නැතිලු ගන්ඩ . replica case ද බන් slow වෙනවද ටික දවසකින් 

. Nokia Lumia 625 එක 15 ට වැඩිනේ බන්

. Math recommend karanne oya price range eke Windows mobile ekakata yanna kiyala thama. Lumia 520/525/630 wage ela.
මට නෙවේ බන් අක්කට .මල කරදරේ බන් මොකක් හරි අරන්දෙන්න කියලා
එයට තේරෙන්නේ නැතිලු ගන්ඩ . replica case ද බන් slow වෙනවද ටික දවසකින්
. Nokia Lumia 625 එක 15 ට වැඩිනේ බන්
.
akkata enna kiyapan mama balala hoda ekak aran dennam.. umbatat owa terne na ne
oya ganata windows ekak ganin
podi ganan wala android ewa wada karane na hariyata slow patta slow
android hadapau ekage ammawa matak wenwa



windows එකක් ගනින් බන් android ඔය range එකේ තියෙන ඒව එච්චර හොද නෑ lumia 630 හරි lumia 535 බලපන්