android phone help

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන්ලා මට android phone එකක් ගන්ඩ ඕනි , හැබෙයි 15000 ට අඩු වෙන්ඩ ඕනි . branded ම ඕනි නැ . replica උතත් කමක් නැ . හොඳ වෙන්ඩ ඕනි with warranty ගන්ඩ පුළුවන් තැනක් එක්කම දන්න . කොළබ අවට වෙන්ඩ ඕනි .:):):):)

    Thanks In advance

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    machan oya ganata gannawanam plz ganna epa samsung windows mobile ekak ganin aran masa ganak yaddi samsung slow wenawa podi phone eka nisa windows 625 wage ekak ganin ginnak nethiwa :yes: aregena methana thread danna epa araka slow meka slow kiyala yaka naginawa apata ethakota :rofl: hodin kiyanne ahapan :frown:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    machan oya ganata gannawanam plz ganna epa samsung windows mobile ekak ganin aran masa ganak yaddi samsung slow wenawa podi phone eka nisa windows 625 wage ekak ganin ginnak nethiwa :yes: aregena methana thread danna epa araka slow meka slow kiyala yaka naginawa apata ethakota :rofl: hodin kiyanne ahapan :frown:

    මට නෙවේ බන් අක්කට .:) මල කරදරේ බන් මොකක් හරි අරන්දෙන්න කියලා:sorry::sorry: එයට තේරෙන්නේ නැතිලු ගන්ඩ . replica case ද බන් slow වෙනවද ටික දවසකින් :shocked::shocked::shocked: . Nokia Lumia 625 එක 15 ට වැඩිනේ බන්:no::no::no: .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මට නෙවේ බන් අක්කට .:) මල කරදරේ බන් මොකක් හරි අරන්දෙන්න කියලා:sorry::sorry: එයට තේරෙන්නේ නැතිලු ගන්ඩ . replica case ද බන් slow වෙනවද ටික දවසකින් :shocked::shocked::shocked: . Nokia Lumia 625 එක 15 ට වැඩිනේ බන්:no::no::no: .

    akkata enna kiyapan mama balala hoda ekak aran dennam.. umbatat owa terne na ne

    oya ganata windows ekak ganin

    podi ganan wala android ewa wada karane na hariyata slow patta slow
    android hadapau ekage ammawa matak wenwa
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    windows එකක් ගනින් බන් android ඔය range එකේ තියෙන ඒව එච්චර හොද නෑ lumia 630 හරි lumia 535 බලපන්
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    akkata enna kiyapan mama balala hoda ekak aran dennam.. umbatat owa terne na ne

    oya ganata windows ekak ganin

    podi ganan wala android ewa wada karane na hariyata slow patta slow
    android hadapau ekage ammawa matak wenwa

    Tho wage ekek gawata Akka newe Archiwath mama ewanne ne.:growl::growl::growl:
    Thanks machan

    windows එකක් ගනින් බන් android ඔය range එකේ තියෙන ඒව එච්චර හොද නෑ lumia 630 හරි lumia 535 බලපන්

    Thanks machan
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලුමියා 535 තියනවා ඔයිට ඩීන්ගක් වැඩි බලලා ගනින් නැත්තම්
    නොකියා X එකක් වගේ බලපිය :)