Android phone

මොකද්ද ගන්නේ

  • xperia m2

    Votes: 24 25.8%
  • xperia L

    Votes: 24 25.8%
  • xperia m2 ඒක ගන්න ඒපා

    Votes: 0 0.0%
  • මේ දෙකම ගන්න ඒපා

    Votes: 45 48.4%

  • Total voters
    93

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Im using Xperia S (with Non-removable Li-Ion battery) for more than 2 years. No problem upto now. :)

    But don't know about this model.

    bro :):)

    xperia S :love: same here machan :)

    man ekata cl kara machan but un gawa nalune
    dan tilakawardanetath gihin awe un dan sony karanne nalu

    ow machan m2 eka hondai kiyala mamath hithanawa

    affa ehemada sory thama ehenam wena danna shop ekak ne
    metropolitan thama :dull:
     
    Mr. අංගුලිමාල,:)
    මට කියනවාද Z2 ෆෝන් එකේ අවුල් එහෙම තියෙනවාද කියළ:rolleyes:. පුළුවන් නම් Z2 එකේ price එකයි, ගන්න හොද place එකයි කියන්නත් පුළුවන් ද :):)?

    බොහොම ස්තූතියි.

    අනිවාර්ය අවුලකට තියෙන්නෙ 4k වීඩියෝ ගහද්දි රත් වෙන එක. ඒත් එච්චර ලොකු වීඩියෝ අවශ්‍ය නැති හින්ද ඒක කිසිම විදිහකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වෙන නම් මේ වෙනකං කිසිම ලොකු ප්‍රශ්නයක් නෑ.
    මේකත් එක්කම එල් ජී G2/ G3 එහෙමත් බලන්න.
    z2 එකේ බැටරි ලයිෆ් නම් ගොඩක් හොඳයි.
    හැබැයි කෝකටත් කලින් 5.2 සයිස් එක අතට හරියනවද කියල බලන්න.
    ගන්න තැනක් නම් මට තාම රෙකමන්ඩ් කරන්න අමාරුයි මේ ෆෝන් එකට. මොකද ඒජන්ට් නෙවෙයි නම් ඉතින් කැඩුනොත් හදන්න කෑලි තියන/ගේන කෙනෙක් වෙන්න ඕන. එහෙම කෙනෙක් මේ ෆෝන් එකට කියන්න අමාරුයි. තවම.
    මම නම් කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් පැක් එකක් ඊ බේ එකෙන් ගන්න කියල. UK හරි USA හරි තියන එකක්. මොකද කොහෙන් ගත්තත් කැඩුනොත් හදන්න සල්ලි දෙන්න වෙනවා. ඉතින් කොලිටි හොඳ එකක් ගන්න එක තමයි වටින්නෙ.
     
    • Like
    Reactions: rtmayura

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Saho xperia V ekakata yanna.. Maru phone eka... Mage thiyenneth ekak... Habai tikak paranai.. But Maxaaa...
     
    • Like
    Reactions: IDG

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අංගුලිමාල;16763114 said:
    අනිවාර්ය අවුලකට තියෙන්නෙ 4k වීඩියෝ ගහද්දි රත් වෙන එක. ඒත් එච්චර ලොකු වීඩියෝ අවශ්‍ය නැති හින්ද ඒක කිසිම විදිහකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වෙන නම් මේ වෙනකං කිසිම ලොකු ප්‍රශ්නයක් නෑ.
    මේකත් එක්කම එල් ජී G2/ G3 එහෙමත් බලන්න.
    z2 එකේ බැටරි ලයිෆ් නම් ගොඩක් හොඳයි.
    හැබැයි කෝකටත් කලින් 5.2 සයිස් එක අතට හරියනවද කියල බලන්න.
    ගන්න තැනක් නම් මට තාම රෙකමන්ඩ් කරන්න අමාරුයි මේ ෆෝන් එකට. මොකද ඒජන්ට් නෙවෙයි නම් ඉතින් කැඩුනොත් හදන්න කෑලි තියන/ගේන කෙනෙක් වෙන්න ඕන. එහෙම කෙනෙක් මේ ෆෝන් එකට කියන්න අමාරුයි. තවම.
    මම නම් කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් පැක් එකක් ඊ බේ එකෙන් ගන්න කියල. UK හරි USA හරි තියන එකක්. මොකද කොහෙන් ගත්තත් කැඩුනොත් හදන්න සල්ලි දෙන්න වෙනවා. ඉතින් කොලිටි හොඳ එකක් ගන්න එක තමයි වටින්නෙ.

    තෑන්ක්ස් සහෝ...:) (+රෙප් ඇඩඩ්)

    70000/=ට විතර ගන්න බැලුවේ. ideabeam වගේ සයිට් වලින් බැලුවම Z2 එක රු 84000/= - 110000/= වගේ price වෙනවා. එච්චර වැඩියි:rolleyes:. ඒ නිසා LG G2 32GB එකක් ගන්න try කරනවා.:):)
    LG G2 ideabeam එකේ රු 68000/=ක් වගේ සයිට් එකේ තියෙනවා(16GB). 32GB වගේ තිබ්බනම් එළ...:):)
     
    G2 16gbඑකේ අවේලබල් මෙමරි එක 10gb තමයි තියෙන්නෙ. ඒත් අනිත් හැම අතින්ම ඒක හොඳ ෆෝන් එකක්. බැටරි ලයිෆ් ගොඩක්ම හොඳයි.

    WJli4Af.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    andoid kiyala maha loku magulak naha ban. mage s4 eken karanna puluwan okkoma hoda nokia windows phone ekakin karanna puluwan. athi magulak naha. battery bonawa witharai . mama nam aye gannawa nam nokia windows phone ekak thamai ganne. android epa una. gannawa nam windows phone akak ganin. battery bonne naha ewage
     
    Last edited:

    windows wala wasiya thamayi crash wenawa aduyi(thawama)
    anika battery life eka hondayi. e hinda software reliability wediyi. memory ekath save wenawa.
    android wala wasiya thamayi godak apps thiyanawa. godak aya use karana hinda user experience walin thiyana waasi wediyi.
     
    • Like
    Reactions: IDG

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අංගුලිමාල;16764192 said:
    G2 16gbඑකේ අවේලබල් මෙමරි එක 10gb තමයි තියෙන්නෙ. ඒත් අනිත් හැම අතින්ම ඒක හොඳ ෆෝන් එකක්. බැටරි ලයිෆ් ගොඩක්ම හොඳයි.

    WJli4Af.jpg

    Thanks යාලු. :) (rep දෙන්න බෑලු)
    සෝනි z1 ෆෝන් එකේ මොනව හරි issues තියෙනවාද....
     
    • Like
    Reactions: IDG