Android Root

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචන්ලා Android Phone එකක් Root
    කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද?
     
    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Root කිරීමේ වාසි
    *Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
    *Super User බලතල ලැබීම
    *Root කිරිමට පෙර නොහැකි වූ මෘදුකාංග ස්ථාපනයකිරිමට හැකිවීම
    *Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම යාවත්කාලීන කිරිමට හැකි විම
    *Android System එක අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකි වීම
    *මෘදුකාංග බාහිර මතක චිපයටද ස්ථාපනය කර ගැනීමට හැකි වීම
    *Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම
    *වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම

    Root කිරීමේ අවාසි
    *උපාංගයේ වගකීම් අහෝසි වීම
    *සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
    *නොගැලපෙන ස්ථිරාංග(Firmware) ස්ථාපනය කිරිමෙන් උපාංගයේ කාර්්‍යකෂම තාවය අඩු වීම
    *උපාංගය නිවැරදිව Root නොකලොත් ඔබගේ උපාංගය නැවත යථා තත්වයට පත්කර ගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :cool: