Android Unlock Help

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    large-vodafone-858.jpg

    10990/=

    යාලුවනේ ,මම මේ ෆෝන් එක ගන්න අයිඩියා කරන් ඉන්නෙ.:Dඩයලොග් එකෙන් දෙන Vodafone 858 එක.
    ආරන්චි වල හැටියටනම් මේක Lock කරල තියෙන්නෙ:baffled: ඩයලොග් සිම් වලට විතරක්.
    මට මේක අරගෙන ගෙදරදිම අන්ලොක් කරගන්න පුලුවන්ද?
    කියලා දුන්නොත් ලොකු උදව්වක්.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    locked wenna ba machan.. umba call karala ahapan :D unlock karana eka gena nam danne na machan :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ ඕකට යන්නෙ නැතුව තව සල්ලි ටිකක් එකතු කරං galaxy Y එකකට හරි ඊට වඩා හොද ෆෝන් එකක්කට හරි යන්න. ඕකෙ speed එක හොදටම අඩුයි, os upgrade කරන්නත් බෑ මම හිතන විදියට.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    locked wenna ba machan.. umba call karala ahapan :D unlock karana eka gena nam danne na machan :sorry:

    මචන් බාන්ඩෙ ලොක් කරලා.මම දැන් ඇහුවා.:baffled:

    මචෝ ඕකට යන්නෙ නැතුව තව සල්ලි ටිකක් එකතු කරං galaxy Y එකකට හරි ඊට වඩා හොද ෆෝන් එකක්කට හරි යන්න. ඕකෙ speed එක හොදටම අඩුයි, os upgrade කරන්නත් බෑ මම හිතන විදියට.

    මට ස්පීඩ් එහෙමනම් එච්චර අවුලක් නෑ මචෝ..Wifi.Hspa ,Gps තියෙන අඩුම ෆෝන් එක තමා මේ මම හොයන්නෙ..:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් බාන්ඩෙ ලොක් කරලා.මම දැන් ඇහුවා.:baffled:

    මට ස්පීඩ් එහෙමනම් එච්චර අවුලක් නෑ මචෝ..Wifi.Hspa ,Gps තියෙන අඩුම ෆෝන් එක තමා මේ මම හොයන්නෙ..:yes:
    speed ඕනෙ වෙයි contacts ගොඩක් ඉන්න කොට search කරන්න, apps කීපයක් run වෙනකොට dial pad එක ගන්න නැත්තං sms යවන්න ගියාම්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    speed ඕනෙ වෙයි contacts ගොඩක් ඉන්න කොට search කරන්න, apps කීපයක් run වෙනකොට dial pad එක ගන්න නැත්තං sms යවන්න ගියාම්.

    අෆොයි..තෑන්ක්ස් හෙල්ප් එකට මචෝ..
    එහෙනම් ඇන්ඩ්‍ර්යිඩ් වලට bye කියලා Sony ericsson j10i එකට මාරු වෙන්න ඕන..
    ඒකෙනම් HSPA,GPS,Wifi ඔක්කොම තියෙනවා :)