

locked wenna ba machan.. umba call karala ahapanunlock karana eka gena nam danne na machan
![]()

locked wenna ba machan.. umba call karala ahapanunlock karana eka gena nam danne na machan
![]()

මචෝ ඕකට යන්නෙ නැතුව තව සල්ලි ටිකක් එකතු කරං galaxy Y එකකට හරි ඊට වඩා හොද ෆෝන් එකක්කට හරි යන්න. ඕකෙ speed එක හොදටම අඩුයි, os upgrade කරන්නත් බෑ මම හිතන විදියට.

speed ඕනෙ වෙයි contacts ගොඩක් ඉන්න කොට search කරන්න, apps කීපයක් run වෙනකොට dial pad එක ගන්න නැත්තං sms යවන්න ගියාම්.මචන් බාන්ඩෙ ලොක් කරලා.මම දැන් ඇහුවා.
මට ස්පීඩ් එහෙමනම් එච්චර අවුලක් නෑ මචෝ..Wifi.Hspa ,Gps තියෙන අඩුම ෆෝන් එක තමා මේ මම හොයන්නෙ..![]()
speed ඕනෙ වෙයි contacts ගොඩක් ඉන්න කොට search කරන්න, apps කීපයක් run වෙනකොට dial pad එක ගන්න නැත්තං sms යවන්න ගියාම්.

තව ගානක් දාල galaxy Y එකක් ගනින්..