Android update help

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචංලා මට හුවාවේ T1-823L ටැබ් එකක් තියෙනවා ඒකේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක EMUI 3.1.. අප්ඩේට් මම ගනන් ගත්තේ නෑ සොෆ්ට්වෙයා වැඩ නිසා ඒත් දැන් දාන්න ඕන බං සමහර සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්නත් බෑ වැඩ කරන්නෙත් නෑ. සිස්ටම් එකෙන් අප්ඩේට් පෙන්නන්නේ නැහැ මොකද කරන්නේ මේකට?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    ඔය උන්ගෙ රොම් වර්ශන් එකනෙ. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක මොකද්ද ?

    5,6,7 ?? සෙටින් වල ඇති.

    ඔකට වර්ශන් අප්ඩෙට්ස් ඇවිල්ල තියනවද
     
    • Like
    Reactions: NRTG

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය උන්ගෙ රොම් වර්ශන් එකනෙ. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක මොකද්ද ?

    5,6,7 ?? සෙටින් වල ඇති.

    ඔකට වර්ශන් අප්ඩෙට්ස් ඇවිල්ල තියනවද
    5.1.1. කලින් පෙන්නුව මතකයි දැන්දාන්න බැරිද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    5.1.1. කලින් පෙන්නුව මතකයි දැන්දාන්න බැරිද

    Setting වල බලන්න ආපු updates පෙන්නන්නවද කියල ?

    පෙන්වෙුව නැත්නන් factory reset එකක් දාල බලන්න
     
    • Like
    Reactions: NRTG