මචංලා මට හුවාවේ T1-823L ටැබ් එකක් තියෙනවා ඒකේ ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එක EMUI 3.1.. අප්ඩේට් මම ගනන් ගත්තේ නෑ සොෆ්ට්වෙයා වැඩ නිසා ඒත් දැන් දාන්න ඕන බං සමහර සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්නත් බෑ වැඩ කරන්නෙත් නෑ. සිස්ටම් එකෙන් අප්ඩේට් පෙන්නන්නේ නැහැ මොකද කරන්නේ මේකට?