Android vs Windows Phone Which One?

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    I wont give a single try. If 3rd party ones can have malware apps. Then Android is not safe. Isn't it? WP only allows company hub and XAP deployment for developer unlocked ones.

    If you are so serious about security quit windows in the 1st place and install linux. oh come on 750 million devices, can't be that bad. Join the android club that's where the future lies. And its getting better and stronger in every single update backed by google, mother of the internet. MS has no chance what so ever :D
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte

    So you think Microsoft will sleep till Google do all of them? :D
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    It's not only me who is saying these. These are worldwide accepted. I challenge if you can prove.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    I'm not a FAN BOY ...Anyway...:baffled: අනිත් එක උබ ඕවා ඔප්පු කලහම උබව Microsoft, Google, Apple එකට ගන්නවැයි ! :baffled:

    ඊට වඩා හොදයි නොදී හිටියහම

    අනික මම ඔය article ලියපු එක්කෙනා වගේ MVP ( Microsoft Most Valuable Professional ) කෙනෙක් වෙන්න හදන්නේ නැහැනේ ?

    ඒක නිකන් ඉල්ලගෙන කඩේ යනවා වගේ වැඩක් නෙ
    දීලා ...කීයක් හරි හොයා ගන්න නම් හොදයි

    අනික උන්නැහේ අපි වගේ මේ ලාංකිකයෝ ඒ කාලේ දීපුවට
    ගනිපු එවුන්ගෙන්ම කන කාලෙනේ !!
    දැන් දුන්නහම ගත්ත එවුන්ගෙන් කන්න වෙන්නේ තව අවුරුදු කීපයක් ගියාම

    ලියපු එකා ලියන එකාලා ලියනවා !
    අපි මෙහෙ මරාගන්නවා
    Company කාරයෝ ලාභ බෙදා ගන්නවා
     
    Last edited:

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    I'm not a FAN BOY ...Anyway...:baffled: අනිත් එක මට ඕවා ඔප්පු කලහම මාව Microsoft, Google, Apple එකට ගන්නවැයි ! :baffled:

    ඊට වඩා හොදයි නොදී හිටියහම

    අනික මම ඔය article ලියපු එක්කෙනා වගේ MVP ( Microsoft Most Valuable Professional ) කෙනෙක් වෙන්න හදන්නේ නැහැනේ ?

    ඒක නිකන් ඉල්ලගෙන කඩේ යනවා වගේ වැඩක් නෙ
    දීලා ...කීයක් හරි හොයා ගන්න නම් හොදයි

    අනික උන්නැහේ අපි වගේ මේ ලාංකිකයෝ ඒ කාලේ දීපුවට
    ගනිපු එවුන්ගෙන්ම කන කාලෙනේ !!
    දැන් දුන්නහම ගත්ත එවුන්ගෙන් කන්න වෙන්නේ තව අවුරුදු කීපයක් ගියාම

    උන්ද ? ඒ උබද මං දන්නේ
    උන් ලියනවා !
    අපි මෙහෙ මරාගන්නවා
    Company කාරයෝ ලාභ බෙදා ගන්නවා

    Sira kathawa. Eth poddak app ekak hadala marketplace ekata dagattoth ganak hoyaganna puluwan neda? Blogging kiyana eka minissu karanne winodeta saha danna deyak anik minissunta kiyala denna. Ganak hamba karaganna newei.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,286
    5,406
    113
    900px-World_Wide_Smartphone_Sales.png

    I think this may give you better idea :P

    meka thamai eththa, windows phone hodai eth android tharam weda ganna be, anika NOKIA nethnam Windows phone anathai, windows phone ada market eke inne software nisa neme hardware(nokia) nisa. nokia android phone heduwa nam windows phone iwarai. :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    අනෙ අපි නං ඔය ඩිවලොප් කෙස් අනං මනං ඩන්නෙ නැ!
    මං නම් ඉතිං ඇන්ඩ්‍රොයිඩ්!

    ඔච්චර හොද නම් වින්ඩොස් ෆොන්
    ඇයි මිනිස්සු ගන්නෙ නැත්තෙ?

    2012 best sellig phones!

    Apple iPhone 5, 33 million sold
    Samsung Galaxy S III, 50 million sold
    Apple iPhone 4S, 27.5 million sold
    Apple iPhone 4, 17.6 million sold
    Samsung Galaxy Note II, over 8 million sold
    LG Nexus 4, 3 million sold
    Nokia Lumia 920, 3 million sold
    HTC One X, 3 million sold
    LG Optimus G, over 1 million sold

    ඇන්ඩ්‍රොයිඩ් ඔබබු ෆෝන් මිලියන 65ක් විකිනෙන කොට
    ඇපල් එව්වා මිලියන මිලියන 78 ක් විකිනෙන කොට
    වින්ඩොස් ඔබපු එක ෆොන් එකයි නෙහ් බෙස්ට් සෙලිං වලට ඇවිත් තියෙන්නෙ? :rolleyes:

    අනෙ මංදා ඉතිං

    මෙව්වා ගත්තෙ විකිපිඩියා වලින්
     
    Nokia Lumia 920 is a smartphone developed by Nokia that runs the Windows Phone 8 operating system.[9] It was announced on September 5, 2012, and was first released on November 2, 2012.

    3 million madida?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Nokia Lumia 920 is a smartphone developed by Nokia that runs the Windows Phone 8 operating system.[9] It was announced on September 5, 2012, and was first released on November 2, 2012.

    3 million madida?

    :rolleyes: මදි :P:P
    Apple iPhone 5 Available. Released 2012, September 33m
    Note 2 Available. Released 2012, September 8m
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    :rolleyes: මදි :P:P
    Apple iPhone 5 Available. Released 2012, September 33m
    Note 2 Available. Released 2012, September 8m

    Considering iPhone, they have a set of people who calls phone as iPhone. They never leave that what ever they get as features. In this case Windows Phone is totally new. So keep some hopes. :)