Android_වෛරසය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Ransomware වෛරසයෙන් ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම්-

    Jay2555.jpg


    Ransomware නැමති වෛරසය ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)පවසයි.

    මෙම වෛරසය පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී තිබේ.

    ----------------

    Source

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උන් ඕක දැන්ද දන්නෙ? දැන් මාසෙකට කලින් වගේ ආවෙ :rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    සොෆ්ට්වෙයාර් update එකක්විදියටලු එන්නෙ ...ඒක නිසා එක එක ඒවා update කරන්නේ බලාගෙන
     
    • Like
    Reactions: Wolverine GTR