Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් පුළුවන්
    හැබැයි Payment එක 25 ට හෝ 50 ට වැඩි වෙන්න ඕනේ

    මගේ වාහනේ ටයර් දාන්න 55ක් ගියා
    අයියගේ වාහනේට යටර් දාන්න 51ක් ගිය
    මේ දෙකම මාස 12ක Interest Free installment විදිහට කැපෙන්න හදාගත්තා ඒ කාලේ Promotion එකක තිබ්බ නිසා

    දැන් ප්‍රොමෝෂන් එකක් නැති නිසා මාස 6කට තමා

    හැබැයි මම හිතන්නේ AMEX වල Platinum කාර්ඩ් එකට විතරයි ඔය පහසුකම තියෙන්නේ

    Mama seyalan Ban
    Eke nathuwa athi...

    :oo::oo::oo::oo:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    elazzz.. REP denna vidhiyak na tawama... 24 hours yanakal
    good work bro............rep+
    PATTA BAN
    onna dunna ++++
    good post Bro :)+14
    elama post ekak
    අඩෝ නියමයි.... තව කෙනෙක්ට වැදගත්වෙයි......:yes::yes:
    රෙප්+++++
    asawe ba rep+++
    Ela Brooo
    Rep++
    Mama seyalan Ban
    Eke nathuwa athi...

    :oo::oo::oo::oo:

    Thanks ඔක්කොටම...!!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    good post ......වාහනයට factory එන setup එක හරි යන්නෙ නැද්ද බන්?? අලුත් එව දන්නෙ..

    ජපානෙන් එන එකේ මෙච්චර ඔප්ෂන් නැහැනේ.. Language එක ජපන්

    කොටින්ම රේඩියෝ වත් අපේ සම්පූර්ණ Bandwidth එකේම තියන චැනල් අහුවෙන්නේ නැහැනේ...

    අනික තමයි ඔරිජිනල් එක එක ගැලෙව්වොත් ලොක් වේන්වා. SD කාර්ඩ් එක තිබ්බත් හරියන්නේ නෑ.

    එන එකේ තිබුනත් තියෙන්නේ Digital TV. ඒවා මෙහේ හරියන්නේ නෑ

    අපිට ඕනේ හැම වීඩියෝ ෆෝර්මැට් එකම ප්ලේ වෙන්නෙත් නෑ

    Navigation මෙහේ වැඩ කරන්නේ නෑ...

    රෙඩියෝ චැනල් කිහිපයකුයි, වීඩියෝ ෆෝමැට් කිහිපයකුයි ප්ලේ වේනවා. රිවර්ස් කැමරා වැඩ කරනවා, MP3 වැඩ කරනවා. එච්චරයි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක universal ද? කොහෙන්ද හයි කරගත්තේ?

    180x100mm සයිස් එකක් තියනවා
    200x100mm සයිස් එකකුක් තියනවා

    ඔය දෙකේම ස්ක්‍රීන් සයිස් ඒකෙත් 7" එනවා.
    ඒ වගේම ඔය දෙකේම 6.5" ස්ක්‍රීන් සයිස් එකත් එනවා

    180x100 ට කියන්නේ යුනිවර්සල් සයිස් එක
    200x100 ට කියන්නේ ටොයෝටා සයිස් එක

    200x100 එක 7" එන්නේ දෙපැත්තෙම බටන්ස් තියෙන්න
    180x100 එකේ දෙපැත්තෙම බටන්ස් ආවොත් ස්ක්‍රීන් සයිස් එක 6.5" වෙනවා

    එහෙම කියලා 200x100 එක හැම වෙලේම 7" ම එන්නේ නෑ ඒකත් 6.5" එනවා.
    එතකොට බටන්ස් තියන දෙපැත්තේ ඉඩ වැඩි කරලා එන්නේ.

    Kenwood එනවා බටන්ස් එකක්වත් නැතුව ස්ක්‍රීන් සයිස් ඒක 7" Fully touch ඒවා.
    එතකොට සයිස් එක වෙන්නේ 156x81mm
    මම වැරදි නම් නිවැරදි කරන්න
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    නියමයි මචන් උබෙ වටිනා කාලයෙන් මහන්සියෙන් අපිට දෙයක් කියල දුන්නට....:P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජපානෙන් එන එකේ මෙච්චර ඔප්ෂන් නැහැනේ.. Language එක ජපන්

    කොටින්ම රේඩියෝ වත් අපේ සම්පූර්ණ Bandwidth එකේම තියන චැනල් අහුවෙන්නේ නැහැනේ...

    අනික තමයි ඔරිජිනල් එක එක ගැලෙව්වොත් ලොක් වේන්වා. SD කාර්ඩ් එක තිබ්බත් හරියන්නේ නෑ.

    එන එකේ තිබුනත් තියෙන්නේ Digital TV. ඒවා මෙහේ හරියන්නේ නෑ

    අපිට ඕනේ හැම වීඩියෝ ෆෝර්මැට් එකම ප්ලේ වෙන්නෙත් නෑ

    Navigation මෙහේ වැඩ කරන්නේ නෑ...

    රෙඩියෝ චැනල් කිහිපයකුයි, වීඩියෝ ෆෝමැට් කිහිපයකුයි ප්ලේ වේනවා. රිවර්ස් කැමරා වැඩ කරනවා, MP3 වැඩ කරනවා. එච්චරයි

    එල..එල... benz, bmw, audi, land rover වගෙ වාහන වල factory යෙන් අනිවාර්යයෙන්ම setup එක fix කරල නෙ එවන්නෙ. එවගෙ setup එකෙත් ඔය වගෙම TV, navigation, radio හරියයම වඩ කරන්නෙ නැද්ද ??

    එව coustemer ට එපා කියන්නත් බැ නෙ. මොකද, vehical settings, suspension setting, tyre pessure monotoring, driving modes, heater seat, වගෙ වැදගත් දෙවල් center display එකෙ computer එකට දාල තියන්නෙ.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    bump එල පස්සේ කියවන්න ඕනේ වෙලා නැහැ.
     
    ජපන් වල තියෙන්නේ Digital TV
    මෙහේ තියෙන්නේ Analog TV

    ජපන් වල තියෙන්නේ 70 MHz ඉඳන් 90 MHz වෙනකම් Radio Frequency
    මෙහේ තියෙන්නේ 87.5 MHz ඉඳන් 108 MHz වෙනකම් Radio Frequency

    ජපන් language එක වෙනස් කරන්නත් බෑ

    ඒත් European ඒවගේ නම් එහෙම නැතුව ඇති. හරියටම දන්නේ නෑ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    pattaii +++
    නියමයි මචන් උබෙ වටිනා කාලයෙන් මහන්සියෙන් අපිට දෙයක් කියල දුන්නට....:P
    පට්ටයි බන්.
    +
    android bump
    Ela aiya rep+++++
    Informative. These days I also searching for a setup for my car. Rep given for your attempt.
    bump එල පස්සේ කියවන්න ඕනේ වෙලා නැහැ.

    Ela...!!
    :rofl::rofl::rofl: