මචන් ලා,,
මට ඕන ලොකු උදව්වක්.
මේක කොරියන් ෆෝන් එකක්,TAKE කියලා ෆෝන් එකක්.TAKE KM-S220 තමයි ෆෝන් එකේ මාදිලිය.දැන් අවුරුදු 3 විතර සුපිරියටම යුස් කළා.මේ වගේ පහසුකම් තියෙන අනිත් ෆෝන් එක්ක බලද්දී මේක පට්ටම සුපිරි කියන්න පුළුවන් හැම අතින්ම.
දැන් අවුල තියෙන්නේ ඊයේ ඉදලා මේක රි ස්ටාර්ට් වේවි තියෙනවා විතරයි. on කරලා තත්පර 15-20 වගේ තිවිල ආපහු ඔෆ් වෙනවා.ඊට පස්සේ තත්පර දෙක තුනකින් ආපහු on වෙනවා. දිගටම ඕක තමයි.මම රි සෙට් කරන්නත් බැලුවා
.නමුත් රීසෙට් ගිහින් පාස් වර්ඩ් එක දෙනකොටම වගේ ආපහු off වෙනවා.
මොකද්ද මේකට කරන්න පුළුවන්...??????
මට ඕන ලොකු උදව්වක්.
මේක කොරියන් ෆෝන් එකක්,TAKE කියලා ෆෝන් එකක්.TAKE KM-S220 තමයි ෆෝන් එකේ මාදිලිය.දැන් අවුරුදු 3 විතර සුපිරියටම යුස් කළා.මේ වගේ පහසුකම් තියෙන අනිත් ෆෝන් එක්ක බලද්දී මේක පට්ටම සුපිරි කියන්න පුළුවන් හැම අතින්ම.
දැන් අවුල තියෙන්නේ ඊයේ ඉදලා මේක රි ස්ටාර්ට් වේවි තියෙනවා විතරයි. on කරලා තත්පර 15-20 වගේ තිවිල ආපහු ඔෆ් වෙනවා.ඊට පස්සේ තත්පර දෙක තුනකින් ආපහු on වෙනවා. දිගටම ඕක තමයි.මම රි සෙට් කරන්නත් බැලුවා
.නමුත් රීසෙට් ගිහින් පාස් වර්ඩ් එක දෙනකොටම වගේ ආපහු off වෙනවා.මොකද්ද මේකට කරන්න පුළුවන්...??????

machan oka board eke awulak 