androide_help

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මගේ ලග තියෙනවා huawei u 8150 එකක්..
huawei-ideos-1.jpg

එකේ කලින් හොදට fb massenger , viber , skyp වැඩ කලා.මම එක රීසෙට් කලා. දැන් කලින් තිබුණු ඒවා දාන්න බැහැ.
දැන් කියනවා Your device isn't compatible with this version කියලා. මාර වැඩක්නේ මචෝ. මේකට මොකද කරන්නේ.?
 
Last edited: