ඇන්ජලිනා ජොලී කියන්නෙ ලොව කොයි කවුරුත් හදුනන කෙනෙකි.
ඉතින් මේ කියන්න යන්නෙ ඇය ගැන පුංචි ආරංචික්. හැමොම ඇහැ ගහගෙන හිටපු පුවතක්. ඔන්න දැන් ඇන්ජි බදින්න යනවලු. 37 හැවිරිදි ඇනජිගේ ස්වාමිපුරුෂා වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි දීර්ඝ කාලයක් එකට හිටපු සුප්‍රකට චිත්‍රපට නළු බ්‍රැඩ් පිටි. මීට කලින් දෙවතාවක් විවාහ වූ ඇන්ජලිනා පියා සමග අමනාපවූයේද කසාදය නිසාය. මෙවර පියා සමග විරසක නැතිකිරීමට බ්‍රැඩ් ඉදිරිපත්ව ඇත. විශේෂ කාරනය වන්නෙ මොවුන් දෙදෙනා විවාහ වන්නට යන්නේ දරුවන්ගේ ඉල්ලීම නිසාලු. 
දරුවන් 6දෙනෙකුට මවක් වන ඇන්ජලිනාට බ්‍රැඩ්පිට්‍ගෙන් දරුවන් දෙදෙනෙකුද සිටියි. මේ මන් දන්න තරම. තව කට්ටිය දන්නවනම් මෙතන දාන්න.