Angry Birds for Chrome
මේක මේ දවස්වල ගොඩක් අය ආසම Game 1ක්
chrome web browser 1ක පාවිච්චි කරන අයට විතරයි මේක ගහන්න පුළුවන්
Firefox නම් බෑ.
මේ පහල තියන Link 1ක දාල තියන site එකට ගියහම මේක online install වෙනව ඊට පස්සෙ ඉතින් Play කරන්න තමා තියෙන්නෙ.
Angry Birds Chrome
මේක online install වුනාට පස්සෙ offline Play කරන්න පුළුවන්
හොද නම් rep+එකක් comment එකක් දාන්න



Last edited:

ස්තුතියි මොඩල් 


