Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි

උදව්වක් ඕනි......

මේකයි සීන් එක, මට Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි..මම AngularJs එක්ක වැඩ කරලා තියේ.. ඊයේ Angular 7 ටිකක් පටන් ගත්තා... Asp.net Core එක්ක පොඩි project එකක් කරන්ඩ ගත්තා. දැන් බන් මේකයි මට දැනගන්ඩ ඕනි..කෙලින්ම Angular 7 වලට යන්නෙ නැතුව Angular 6,5 or 4 වගේ එකක් කරලා ඉන්ඩ ඕනිද? උඹලා පොඩ්ඩක් ගිය පාත් එක මට පොඩ්ඩක් කියපන්කෝ...හොඳ Resource ටිකකුත් දාපන්කෝ :)
 
  • Like
Reactions: saja

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    AngularJS ekka gattama tama loku wenasak tiyenne Angular 2+ loku wenas kam naha.

    Egghead.io eke tiyena tutorials hodai tawa hoda godaak ewa tiyenawa ban yotube eke ehemath :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ManzoorTheTrainer කියන ඩයල් එකගේ Tutorials තියේ පට්ට බන්..ඒත් ඌ කරන්නෙ පොඩ්ඩක් Youtube එකේ දාලා ඉතුරුටික උගේ සයිට් එකේ දානවා.සල්ලි දීලා ගන්ඩ තියෙන්නෙ. :sorry: ටොරන්ට් එකක්වත් සෙට් උනේ නෑ..උඹලා ගාව උගෙ Asp.net core 2.0 සෙට් එක තියේනම් දීපන්කො :love::D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ai http://pluralsight.com eke 10 days free denawa ne da ?Asp.net core 2.0 mosh ge ewa tiyenne eke

    කියන්නෙ අර සුදු තට්ටයා නේද..Udemy එකේ කරන්නෙ? ඊට වඩා අරූගෙ සෙට් එක පට්ට, පුලුවන්නම් සෙට් කරලා දීපන්කො :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    සුදු තට්ටයා :yes:
    පුලුවන්නම් සෙට් කරලා දීපන්කො :baffled:

    කියන්නෙ අර සුදු තට්ටයා නේද..Udemy එකේ කරන්නෙ? ඊට වඩා අරූගෙ සෙට් එක පට්ට, පුලුවන්නම් සෙට් කරලා දීපන්කො :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සුදු තට්ටයා :yes:
    පුලුවන්නම් සෙට් කරලා දීපන්කො :baffled:

    තට්ටයා සෙට් කරලා දෙන්ඩ කිව්වා නෙමේ යකෝ :lol::lol::growl: