Animal or Plant protein?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,120
    26,585
    113
    Kandy
    එහෙම මගුලක් නෑ බන්. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඔක්කොම ශාක ප්‍රභව වල තියෙනව.
    හැබැයි තනි කෑමක් ගත්තම ඒ 9 න් එකක් විතර ටිකක් අඩුයි. නෑ නෙමෙයි අඩුයි ඈ.
    වෙනස් කෑම කෑවම අර අඩු ඒව fill වෙනව.
    Not a big deal.
    Absorption අඩු එකත් මහ ලොකු අඩුවක් නෑ. සත්ව ප්‍රෝටීන් 80 නන් මේවා 70 වගේ ලෙවල් වල තියෙන්නෙ.
    දෙක කවලම් කරලා කෑවම ඇමයිනෝ අම්ල වලට අපේ ඇහ ඇතුලේ පෝටින් හදන්න ලේසි වෙනවා
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,400
    22,901
    113
    ඕක බලන්න ඔනේ ඉන්න රට එක්ක වියදම් කරන මුදලට ලාබයි වාසී ඔක්කොම ගැන හිතලා.
    ලංකාවේ ඉන්න මාසෙට පඩියක් ගන්න කෙනෙකුට ලාබම ඇනිමල් 70 plant 30.
    සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍ය පඩිය එක්ක සසදන්න. Bye.
    ලාභ අලාභ වෙනයි සයන්ස් වෙනයි ඉතින්.
     
    • Like
    Reactions: NRTG