Animation Banner for blog

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    වෙබ් සයිට් එකකට ඇනිමේෂන් බැනර් එකක් හදාගන්න උදව්වක් ඕනේ.සයිඩ් බාර් එකට හරි ෆූටර් එකට හරි දාන්න පුලුවන් බැනර් එකක් ඕනේ.ඕන්ලයින් ෆී බැනර් හදාගන්න පුලුවන්,බ්ලොග් එකක්ට අවුලක් නැතුව ඇඩ් කරගන්න පුලුවන් සයිට් නැද්ද ? කීපයක් ට්‍රයි කලා ඒත් හරි ගියේ නෑ.

    1.පෝටෝස් 3-4 වත් ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕනේ

    2.අඩුම ගානේ වාක්‍ය කණ්ඩ 3ක් වත් වෙන වෙනම ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕනේ

    මේ වගේ ඔප්ෂන් දෙන සයිට් නැද්ද ?

    Flash,Gif,HTML5 මේ තුනෙන් මොන බැනර්ද හොඳ?