Questions Anker liberty 4 Wireless Earbuds use කරන උන් කවුද ඉන්නේ ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    ගන්න කියල බැලුවේ, කවුද use කරන්නේ , call වලට එහෙම හොදයිද මචන්ලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Anker liberty 4 Wireless NC ‍යුස් කරනව​

    බෙස් නම් පට්ට
    කොල් වලට වගෙ නම් මට හරිගියෙ නැ එච්චර
    LDAC කොලිටි නම් පට්ට
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Liberty 4 NC eka use karanawa, danata nam aulak na. Mic eka nam supirima quality(maybe airpods walatath wada quality). Sound nam lokuma quality ekak na, habai shape.

    Battery eka nam aye Yaka wage. Anker kohomath Power bank comapany ekakne.
    Teams call walata use karanne meka, mata mathaka na anthimata charge karapu dawasa wath :lol:
     
    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28

    Anker liberty 4 Wireless NC ‍යුස් කරනව​

    බෙස් නම් පට්ට
    කොල් වලට වගෙ නම් මට හරිගියෙ නැ එච්චර
    LDAC කොලිටි නම් පට්ට
    aha ahi ban call call karaddi, anik ekata ahenne athin wageda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Liberty 4 NC eka use karanawa, danata nam aulak na. Mic eka nam supirima quality(maybe airpods walatath wada quality). Sound nam lokuma quality ekak na, habai shape.

    Battery eka nam aye Yaka wage. Anker kohomath Power bank comapany ekakne.
    Teams call walata use karanne meka, mata mathaka na anthimata charge karapu dawasa wath :lol:
    sounds quality නැ කියන්නෙ මොකක් සාපෙක්ශවද ?
    samsungs Buds 2 වලට වඩා මට නම් මෙක කොලිටි මයික් කොලිටි එක නම් අවුල් මට
    කොල් කරන කෙනාට ඇහෙනව මදි වගෙ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    sounds quality නැ කියන්නෙ මොකක් සාපෙක්ශවද ?
    samsungs Buds 2 වලට වඩා මට නම් මෙක කොලිටි මයික් කොලිටි එක නම් අවුල් මට
    කොල් කරන කෙනාට ඇහෙනව මදි වගෙ
    Air pods gen 2 walata sapekshawa