
aha ahi ban call call karaddi, anik ekata ahenne athin wageda?Anker liberty 4 Wireless NC යුස් කරනව
බෙස් නම් පට්ට
කොල් වලට වගෙ නම් මට හරිගියෙ නැ එච්චර
LDAC කොලිටි නම් පට්ට
sounds quality නැ කියන්නෙ මොකක් සාපෙක්ශවද ?Liberty 4 NC eka use karanawa, danata nam aulak na. Mic eka nam supirima quality(maybe airpods walatath wada quality). Sound nam lokuma quality ekak na, habai shape.
Battery eka nam aye Yaka wage. Anker kohomath Power bank comapany ekakne.
Teams call walata use karanne meka, mata mathaka na anthimata charge karapu dawasa wath![]()
Air pods gen 2 walata sapekshawasounds quality නැ කියන්නෙ මොකක් සාපෙක්ශවද ?
samsungs Buds 2 වලට වඩා මට නම් මෙක කොලිටි මයික් කොලිටි එක නම් අවුල් මට
කොල් කරන කෙනාට ඇහෙනව මදි වගෙ
owaha ahi ban call call karaddi, anik ekata ahenne athin wageda?
වෙන්න පුලුවන් මම නම් යුස් කරල නැ එයා පොඩ්ස්Air pods gen 2 walata sapekshawa