Cypress

Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch/fitness band එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.


    Car Yes GIF by REPARTOCORSE
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch/fitness band එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.

    page karayekuy yt higannekuy allagena pare higannonta mona hari dena ekak fb/yt dammala eke comment balanna diyan wife ta