නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,966
    5,270
    113
    තොටිල්ලේ
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch/fitness band එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.

    ඔය පරිප්පුව මමත් කෑව ගිය සතියෙ
    මොකක් හරි රත්තරං කෑල්ලක් අරං දියං
    ඒක විතරයි අනාගතේ දවසක වැලියු එකක් තියෙන්නෙ
    හදිස්සියක් උනොත් බැංකුවට තියන්න හරි පුලුවං
    අනික ගෑනු කොහොමත් රත්තරං වලට ආසයි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,966
    5,270
    113
    තොටිල්ලේ
    මීට වඩා හොදා...යි... 😂
    victoriassecret වගේ හොඳ brand එකකින් Lingerie එකක් අරන්දිපන්කෝ , uncommon gift වගේම පොඩි romantic ගතියකුත් තියෙනවා නේ
    මාස දෙකකට කලින් ගත්ත මචං
    ඔය පරිප්පුව මමත් කෑව ගිය සතියෙ
    මොකක් හරි රත්තරං කෑල්ලක් අරං දියං
    ඒක විතරයි අනාගතේ දවසක වැලියු එකක් තියෙන්නෙ
    හදිස්සියක් උනොත් බැංකුවට තියන්න හරි පුලුවං
    අනික ගෑනු කොහොමත් රත්තරං වලට ආසයි.
    රත්තරං වලට ලොකු ආසාවක් නෑ බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch/fitness band එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.
    හොද බ්‍රෑන්ඩ් එකකින් makeup සෙට්එකක් අරන් දෙන්න
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    Wifeට දෙන්න හොද තෑග්ගක් කියන් යමුකො.
    බජට් 0-50,000. (Best value for the money)

    smart watch/fitness band එකක් තමා දැනට හිතන් ඉන්නෙ.
    ඒත් ඒක එයාට එච්චරම වටී කියල හිතන්න අමාරුයි.

    ට්‍රිප් එකක් එක්ක යනව.
    ඩිනර් අවුට් එකකුත් යනව.
    ගිෆ්ට් එකට අදහසක් තමා ඕනෙ.
    hodAWAIN DILDO EKAK....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057