Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial

    anno-opt.png


    AutoCAD මෘදුකාංගයේ ඇති Annotation කියන Option එක භාවිතා කරලා වෙනස් වෙන ස්කේල් සදහා වැඩිය දගලන්නේ නැතුව අපගේ සැලසුම් කටයුතු ඉක්මනින් සහ පිළිවෙලට කරගන්න හැටි සරලව දැනගන්න පුලුවන් අද ඔයාලට. මේකෙන් ප්‍රධාන මාතෘකා 3ක් වන Text, Dimension, Hatch ගැන විතරයි අදට කියලා දෙන්නේ. තව ගොඩක් ඉස්සරහට..
    #autocadsinhala, #saagarayablog, #annotativescale

    ඉතින් මේ Annotation ගැන වගේම මොනවද අපිට Annotative කරන්න පුලුවන්, කොහොමද ඒවා Annotative කරගන්නේ වගේ ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුර මෙන්න. බලලා වැඩි විස්තර කතා කරමු.







    උපුටා ගැනීම : Saagaraya Blog
    වැඩි විස්තර : Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial
     
    • Like
    Reactions: Wild-EYE and kinkon