[Announcements] ElaKiri Interactive Radio !

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හිතට දුකයි....:(ගැහැණු කියන ජතිය කවදවත්ම විශ්වාස කරන්න හොද නැ නියපොත්තෙන් බෙල්ල කපන්නේ
geenu wishwasa nathi unata kellanwa wishwasa karanna puluwan... Tharaha ganna epa malliiii...ikmanata wayasata yai..ethakota kellek nemei geeniyakwama thamai thoora ganna wenne .:rolleyes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා නිදාගන්න.....
    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......
    හීනෙන් ‍යක්කුම පෙනි‍යන්......
    :cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14394073 said:

    උඹේ චරිතෙනේ කුජීත :angry::angry: දැන් ටිකකට කලින් උඹ ස්කයිප් එකෙන් ඇහුවෙ නැද්ද මගෙන් වනචර කතාවක්. දවසට් මිස් කෝල් කීයක් ගහනවද? මම හොඳ නිසා බේරිලා ඉන්නෙ උඹෙන්. හොඳ වෙලාවට තෝ රට හිටියෙ නැත්තන් මං ඉවරයි.:baffled::baffled::P
    :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හා යූනෝමී නංගී... මමත් පොඩි කොල්ලෙක් හරිය
    35.gif
    weradine aiya.. eka matath inne podi kollek kiyala sanshoodanaya wenna ona
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම සාක්ෂි එව්වොත් තෝ කුජීත වෙනවා

    මං ගාව තියෙන සාක්කි උඹ දන්නෙ නෑ. උඹ ෆොටෝෂොප් කාලට මම දාන්නෙ ඔරිජිනල් ඒව,:cool::cool:
    මේකෙ ඉන්න ගොඩක් උන්ට ඇගේ මැශින් එකේ එළකිරි කියන ෆෝල්ඩර් එකේ ෆ්‍රෙන්ඩ්ස් කියන ෆෝල්දෙර් එකේ වෙන වෙනම නම් වලින් ෆෝල්ඩර්ස් තියෙනවා ස්ක්‍රීන් ෂොට් විස්තර සේරම. මඩ බවුසර් තියෙන්නෙ :P:yes::yes::cool: