[Announcements] ElaKiri Interactive Radio !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සිකුරාදාට.....
    විල් තෙර ට එන්න.....


    attachment.php

    :):):love: පට්ටයි කිඹුලෝ.... මම මාස කීපයකට උඩදි මෙතුමගේ ලයිව් ෂෝ එකක් බැලුවා. ආයි කියන්න වචන නෑ. :)

    මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//

    කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
    මං වැලහෙයි
    පය මරු වැල් පැටලෙයි
    ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
    පියසි උඩින් ඉගිල්ලෙන්න
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

    මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
    හිස බරයි
    මගේ හද මිට කකියයි
    එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
    හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
    අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sever එකේ ඇති වි තිබෙන ප්‍රහ්නයක් නිසා අද දින සසල හද විල් තෙර ඔබට ගෙන ඒමට නොහැකි වන බව කණගාටුවෙන් දැණුම් දෙමි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    හුටා 8 රේඩියෝ වැඩසටහනයක් ගිහිල්ලා :angry: 1 තිබුන නිසා 8 නැහැ කියලා මම හිතුවේ :( කවුද දන්නේ අපරාදේ හොඳම වැඩසටහනක් අතහැරිලා තියෙන්නේ අමරසිරි පීරිස් මහත්තයාගේ :sorry: කිඹුලාගේ රේඩියෝ අහන්න ගත්තට පස්සේ වැඩසටහනක් මගහැරුන පළමු වතාව :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    sever එකේ ඇති වි තිබෙන ප්‍රහ්නයක් නිසා අද දින සසල හද විල් තෙර ඔබට ගෙන ඒමට නොහැකි වන බව කණගාටුවෙන් දැණුම් දෙමි.


    මදැයි අද රේඩියෝ අහන්න හිටියා :angry::angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදත් රේඩියෝ නැති හැඩයි :( තාම සර්වර් අවුල හරි ගියේ නැද්ද ? :angry::angry: