මේ සිකුරාදාට.....
විල් තෙර ට එන්න.....
![]()


පට්ටයි කිඹුලෝ.... මම මාස කීපයකට උඩදි මෙතුමගේ ලයිව් ෂෝ එකක් බැලුවා. ආයි කියන්න වචන නෑ. 
මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//
කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න
මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
හිස බරයි
මගේ හද මිට කකියයි
එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

1 තිබුන නිසා 8 නැහැ කියලා මම හිතුවේ
කිඹුලාගේ රේඩියෝ අහන්න ගත්තට පස්සේ වැඩසටහනක් මගහැරුන පළමු වතාව
varenko hukanna


