![]()
හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!
ela ela..

ara makkai a.....................![]()
හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!

ela ela......rep++හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක සත් ජනයෙනි,
හෙට - 01/07/2016- දිනට නියමිත වූ සසල හද විල් තෙර ඔබ වෙත ගෙන ඒමට නොහැකි වන බව කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.
මාගේ ඉතාම සමීප සහෝදරයෙක් බදු වන මිත්‍රයෙකු මේ දිනවල ඉතාම දැඩි ප්‍රශ්නයකට මුහුණ දී, ආත්මඝාතක තීරණයක් ගෙන තිබීම හේතුවෙන් මා තෝන්තු වී සසල හද විල් තෙර වැනි භාවනාවක් බදු කර්ත්‍යවයක් කිරීමට මා මානසික වශයෙන් සූදානමින් තොර ව සිටීම හේතුව බව ඉදුරා ම පවසනු රිසියෙමි. මා හට සමීප මිතුරන් මෙවන් තත්ත්වයන්ට පත් වූ විට ඔවුන් නිසා මා ද මානසිකව කම්පනයට පත් වීම මෙයට හේතුව වන අතර, එය මාගේ දුර්වලතාවයක් යයි මා සිතන නිසා ඒ පිළිබද ව ඔබෙන් ඉතාම බැගෑපත් ව සමාව අයදිමි.

හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක සත් ජනයෙනි,

ලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම් 
මේ වැඩසටහන කසුන් කල්හාර ගැන වෙන්න ඕනාලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම්
![]()

pattaමේ වැඩසටහන කසුන් කල්හාර ගැන වෙන්න ඕනාලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම්
![]()

![]()
අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.