[Announcements] ElaKiri Interactive Radio !

gepa

Well-known member
  • attachment.php

    හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!:angry:

    ela ela..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    attachment.php

    හැබැයි පොඩි උන් අද අහනව නෙවෙයි තේරුණැයි!!!!!!!!!!:angry:

    සිංහල ගීත කලාවේ එන ගෘංගාරාත්මක ගී අද විල්තෙරින් අසන්න (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාව අයැදීමයි!

    හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක සත් ජනයෙනි,

    හෙට - 01/07/2016- දිනට නියමිත වූ සසල හද විල් තෙර ඔබ වෙත ගෙන ඒමට නොහැකි වන බව කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.

    මාගේ ඉතාම සමීප සහෝදරයෙක් බදු වන මිත්‍රයෙකු මේ දිනවල ඉතාම දැඩි ප්‍රශ්නයකට මුහුණ දී, ආත්මඝාතක තීරණයක් ගෙන තිබීම හේතුවෙන් මා තෝන්තු වී සසල හද විල් තෙර වැනි භාවනාවක් බදු කර්ත්‍යවයක් කිරීමට මා මානසික වශයෙන් සූදානමින් තොර ව සිටීම හේතුව බව ඉදුරා ම පවසනු රිසියෙමි. මා හට සමීප මිතුරන් මෙවන් තත්ත්වයන්ට පත් වූ විට ඔවුන් නිසා මා ද මානසිකව කම්පනයට පත් වීම මෙයට හේතුව වන අතර, එය මාගේ දුර්වලතාවයක් යයි මා සිතන නිසා ඒ පිළිබද ව ඔබෙන් ඉතාම බැගෑපත් ව සමාව අයදිමි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene

    :baffled::baffled::baffled:
    මිතුරාව ගොඩදමනු පසුව වෑර්ලස් එක කරනු
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක සත් ජනයෙනි,

    හෙට - 01/07/2016- දිනට නියමිත වූ සසල හද විල් තෙර ඔබ වෙත ගෙන ඒමට නොහැකි වන බව කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.

    මාගේ ඉතාම සමීප සහෝදරයෙක් බදු වන මිත්‍රයෙකු මේ දිනවල ඉතාම දැඩි ප්‍රශ්නයකට මුහුණ දී, ආත්මඝාතක තීරණයක් ගෙන තිබීම හේතුවෙන් මා තෝන්තු වී සසල හද විල් තෙර වැනි භාවනාවක් බදු කර්ත්‍යවයක් කිරීමට මා මානසික වශයෙන් සූදානමින් තොර ව සිටීම හේතුව බව ඉදුරා ම පවසනු රිසියෙමි. මා හට සමීප මිතුරන් මෙවන් තත්ත්වයන්ට පත් වූ විට ඔවුන් නිසා මා ද මානසිකව කම්පනයට පත් වීම මෙයට හේතුව වන අතර, එය මාගේ දුර්වලතාවයක් යයි මා සිතන නිසා ඒ පිළිබද ව ඔබෙන් ඉතාම බැගෑපත් ව සමාව අයදිමි.
    :oo::oo::oo::oo::oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මේ වැඩසටහන කසුන් කල්හාර ගැන වෙන්න ඕනා :):) ලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම් ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    මේ වැඩසටහන කසුන් කල්හාර ගැන වෙන්න ඕනා :):) ලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම් ;)
    :shocked::shocked::shocked: patta
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ වැඩසටහන කසුන් කල්හාර ගැන වෙන්න ඕනා :):) ලඟදිම කසුන්ගේ අලූත් ප්‍රසංගයක් තියන්න යනවා වැඩි විස්තර පසුව දන්වන්නම් ;)
    :):):):):):):)
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.
     
    Last edited: