Another BYD has been hit

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    :(

    513867356_1176185537885189_1832672197110734379_n.jpg


    513909482_1176185524551857_5982578785351493744_n.jpg


    513920546_1176185734551836_1582740862450244853_n.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,009
    6,535
    113



    Husband ගෙ ලයින් බලපු කාලෙ ඉවරයි...
    💪
    😃
    SUV එකක් ගන්න තමයි ඉස්සර ඉදන්ම ආසාව තිබ්බේ. ඒකත් දෙමව්පියන්ගේ husband ගේ කිසිම කෙනෙක්ගෙන් පුංචිම මුදලක්වත් නොගෙන.... කවදාවත් කිසිම කෙනෙක් පැදපු නැති Brandnew වාහනයක first owner වෙන්න ලැබීම කොයි තරම් සතුටක්ද කියල ඒ සතුට විදපු අය දන්නවා... ලංකාව වගේ රටක ඒකත් මම වගේ කාන්තාවක් තනියම
    💪
    ...... ගහපු ගේමක් මේක......
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    මොන සේප්ටි තිබ්බත් ඉතින් වාහානේ පදින එකාගේ මත තමා තීරනය වෙන්නේ.
     
    • Like
    Reactions: greenad and marindi

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    සුපර් කාර් ගන්න උනුත් ඔය ගානට ගිහින් ඇනගන්නේ accelerate කරන්න ගිහින්. හුරු නැති හින්ද සුපිරියට ඇනගන්නවා ඇති.පරන ලීෆ් එකෙත් පට්ට පිකප් එකක් තියෙන්නේ.ඒකත් electrically ලිමිට් කරලා තියෙද්දි 🥴
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    Bukiye inna un dan mekata hali liyai!
    ammo wahane kudu una wage newei - minissunta awulak wela na. mara wahane - supiri kiya kiya
    මොකක්ද බං ඉතිං කියන්නේ..උඹල හිතුවේ EV හැප්පෙන්නේ නෑ කියලද?😅
     
    • Haha
    Reactions: Aki992 and redux