Another Scam

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ah ekek awa machan patta palanayak rate athi karanawa kalin hitapu un hena horu kiyala. Menna awilla tika dawasak yanna kalin maha bankuwatath kelewwa. Ehemath karala tika dawasakin aayeth chanda illanawa. Mun okkoma kamba horu.
    Rate palakayonge hatiyatama thamai ban inna minissuth. Lokko game denne billion ganan walin. Pare hambena wancha karayingeyi ungeyi thiyena wenasa mokadda?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉස්සර හිටිය එකෙක් මරදානේ ටෙක් එක ලගින් නගිනව දුර බස් වලට. කකුලේ පත බැන්ඩේජ් එකක් බැඳගෙන එන්නේ. උ කියනවා හෙට කකුලේ ඔපරේසන් එකලු, ලක්ෂ 10ක් යනවලු. තාම හොයාගත්තේ 9 ලක්ෂ 50නස් දාහයිලු. අම්මට සිරි වෙන්න මිනිස්සු සල්ලි දෙන්නේ උට. :lol::lol: නියම මොළ කාරය හැබැයි :rofl::rofl::rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කාලෙකට උඩදී හිටිය එකෙක් ගොඩක් ගියේ ගල්කිස්ස, දෙහිවල, රත්මලාන, වෙනකන් ගාලු පාරේ. නගින්නේ කොල්ලුපිටිය හරියෙන්. 119 පාරෙත් ගියා. ඌ හිටියේ හිරේ ලු. කුඩු ගහපු හින්ද හිරේ දැම්මලු.(මම නරක දේවල් කරා සමාජයෙන් කොන් වෙලා කියන්න. මොකද ඒකත් ෆැෂන් එකක්නේ කට්ටිය අනුකම්පා කරන) දත් ඔක්කොම කැඩිලා ලු පොලිසියෙන් ගහපු හින්ද. හිරේ කොච්චරක්ද කාලයක් ඉඳල එලියට ආවහම පල්ලියේ ෆාදර් සල්ලි දුන්නලු කීයක් ද මන්ද. ඒකෙන් හඳුන් කූරු විකුනනවලු එළවලු කරත්තයක් දාගන්න. හැබැයි ඌ ගේන්නෙ හඳුන් කූරු පෙට්ටි දෙකයි. කතාව පටන් ගද්දි හඳුන්කූරු කියල අන්තිම වෙද්දී හඳුකූරු නොගත්තත් කීයක් හරි දෙන්න කියල ඉල්ලනවා. කවුරුහරි හඳුන්කූරු ඉල්ලුවහම ඇහුනේ නෑ වගේ කියව කියව ඉස්සරහට යනවා සල්ලි සාක්කුවේ දාගෙන.
    සමහර පාරවල් වල මුගේ කතාව වෙනස්. මූ රට ගිහිල්ල අහුවෙලා පඩිත් නැතුව ආපහු ආවලු. දැන් බිස්නස් එකක් කරන්න කපුරු බෝල විකුනනවලු හාමුදුරුවෝ උදව් කරලා.

    මුව මටත් සෙට් උනා නුවර පාරේදී....එදා කිවුවේ මුට මාළු විකුනන්න බයික් එකක් ගන්න ඕන.ඒ නිසා තමා මේවා විකුනලා බයික් එකක් ගන්න සල්ලි හොයන්නේ කියලා :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත්ම සිස්ටම් ඒක ඊයේ උනේ....

    හොඳට ඇඳගත්ත ඩයල් එකක් නැග්ගා බොරැල්ලෙන්..... බන්දලා අවුරුදු දහයක්ද කොහෙදලු.ළමයි නෑ ලු.පුජා අරව මේවා කරාලු ,දැන් සල්ලි නෑ ලු .ඔපරේෂන් එකක් ද කොහෙද කරන්න ඕනලු දරුවෝ හම්බෙන්න.ඒකට කියල එකතු කරනවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ශ්‍රීලංකා කොඩි ස්ටිකර් අරන් නගින උන් නම් අනන්තවත් සෙට් වෙලා තියනවා.අරහේ කැම්පස් මෙහෙ කැම්පස් ලු , මොකද්ද සාහිත්‍ය උළෙලකටද කොහෙද සල්ලි එකතු කරනවලු.කොල්ලෙක් නිසාලු ඇහුවේ පොඩි ආධාරයක් කරන්නලු....උන්ව දැක්කම නම් කැම්පස් පෙනුමක් නෑ.ශෝටයි බාටයි දාලා කොන්ඩේ එහෙම විකාර විදිහට හදාගෙන ෆුල් රස්තා සින් ඒකෙ ඉන්න උන්
     
    Kaz_Buzz

    Member
    Aug 8, 2018
    8
    0
    0
    හමුදාවේ, නේවි එකේ වැඩ කරන්නේ, වැඩ කරේ. පර්ස් එක නැති වෙලා කියන අය නං කීප සැරයක් හම්බෙලා තියෙනවා.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Kadawatha innwa dial ekak . Purse eka nati una kiyala salli illana . Mu karanne api yana diha ahanwa issroma mama nuwara yanna hitiye . Mu etkota kiyanwa u galle yannalu inne . Mama 20k dunna hodata adagena hitiye yako me malli ticket eka 78i tawa 100k deepanlu . Mama hoda padayak kiyanwa ahunama laga kade ekek awillauta banna . Ballinnam u kuddeklu . Mu ahanwa sinhala neda sinhala kollekta udauwak karapan ganawa . Eka magulai ethana
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Aye ragama station eken naginawa wheelchair ekaka dial ekak dan aurudu 3k .uta awidaganna kakula hadaganna ona kiyala tawa adu 10000i gala . Dawasak uncle kenek ahala e welema 5000 kola 2k dunna . Mu dawas 3kata passet nagga kiyahanko . Tama u kakul hadagena na . Uta mara salli thogayak hambenne. U train ekata watunalu it rasswaklu kare .
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අනික් වැඩේ කිරි දාන වලට කියල සල්ලි එකතුකරන එක. එකෙක් ට සත පහක් දෙන්න එපා. දෙන්න ඕනෙනම් කොහෙට හරි දානයක් දීපල්ලා...
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ශ්‍රීලංකා කොඩි ස්ටිකර් අරන් නගින උන් නම් අනන්තවත් සෙට් වෙලා තියනවා.අරහේ කැම්පස් මෙහෙ කැම්පස් ලු , මොකද්ද සාහිත්‍ය උළෙලකටද කොහෙද සල්ලි එකතු කරනවලු.කොල්ලෙක් නිසාලු ඇහුවේ පොඩි ආධාරයක් කරන්නලු....උන්ව දැක්කම නම් කැම්පස් පෙනුමක් නෑ.ශෝටයි බාටයි දාලා කොන්ඩේ එහෙම විකාර විදිහට හදාගෙන ෆුල් රස්තා සින් ඒකෙ ඉන්න උන්
    අඩෝ ඔව් බන් පිටකොටුවෙන් බස් එකේ නැගල දෙන්නෙක් ස්ටිකර් වගයක් ඇගේ ගහන්න හදනවා කොහෙද මන්දා කැම්පස් එකක කියල. උන් දෙන්නට 35ක් වගේ වයස පේනවා. සත පහක් දුන්නේ නෑ. කොල්ලෙක් නිසා උදව්වක් දෙන්න කියලා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    අනික් වැඩේ කිරි දාන වලට කියල සල්ලි එකතුකරන එක. එකෙක් ට සත පහක් දෙන්න එපා. දෙන්න ඕනෙනම් කොහෙට හරි දානයක් දීපල්ලා...

    මමත් ඔහොම එකෙක්ට දුන්නා බන්.මොකක්ද ලමයි නැති කේස් එකක් කියලා පස්සේ ලමයෙක් හම්බුන කතාවකුත් කිව්වා අවුරුදු 10 කට පස්සේ පත්තිනි මෑනියො නිසා :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මමත් ඔහොම එකෙක්ට දුන්නා බන්.මොකක්ද ලමයි නැති කේස් එකක් කියලා පස්සේ ලමයෙක් හම්බුන කතාවකුත් කිව්වා අවුරුදු 10 කට පස්සේ පත්තිනි මෑනියො නිසා :lol:

    සල්ලි නං නෑ, ඒත් උදවුවක් විදියට මං ලමයෙක් හදලා දෙන්නං එන්න මාත් එක්ක, පැයබාගෙ වැඩක් තියෙන්නෙ කියලා කියන්නෝන ඔහොම සල්ලි එකතු කරනකොට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත්ම සිස්ටම් ඒක ඊයේ උනේ....

    හොඳට ඇඳගත්ත ඩයල් එකක් නැග්ගා බොරැල්ලෙන්..... බන්දලා අවුරුදු දහයක්ද කොහෙදලු.ළමයි නෑ ලු.පුජා අරව මේවා කරාලු ,දැන් සල්ලි නෑ ලු .ඔපරේෂන් එකක් ද කොහෙද කරන්න ඕනලු දරුවෝ හම්බෙන්න.ඒකට කියල එකතු කරනවා

    යකෝ ඔප්‍රේශන් එකට සල්ලි නැති එකා හම්බෙන ලමයි හදන්නෙ මොන සල්ලියෙන්ද:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ශ්‍රීලංකා කොඩි ස්ටිකර් අරන් නගින උන් නම් අනන්තවත් සෙට් වෙලා තියනවා.අරහේ කැම්පස් මෙහෙ කැම්පස් ලු , මොකද්ද සාහිත්‍ය උළෙලකටද කොහෙද සල්ලි එකතු කරනවලු.කොල්ලෙක් නිසාලු ඇහුවේ පොඩි ආධාරයක් කරන්නලු....උන්ව දැක්කම නම් කැම්පස් පෙනුමක් නෑ.ශෝටයි බාටයි දාලා කොන්ඩේ එහෙම විකාර විදිහට හදාගෙන ෆුල් රස්තා සින් ඒකෙ ඉන්න උන්

    ශෝට ගහලනම් කැම්පස් නෙමේ අනිවා:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සල්ලි නං නෑ, ඒත් උදවුවක් විදියට මං ලමයෙක් හදලා දෙන්නං එන්න මාත් එක්ක, පැයබාගෙ වැඩක් තියෙන්නෙ කියලා කියන්නෝන ඔහොම සල්ලි එකතු කරනකොට

    :lol:
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    බොරැල්ල උපවන්ස හොටෙල් එක ලග එකෙක් ඉන්නවා පාන් ගෙඩියක් ෂොපින් බෑග් එකක දගෙන. පරිප්පු එකක් ගන්න සල්ලි දෙන්න කියල පාන් ගෙඩියත් පෙන්න පෙන්න කට්ටියගෙන් ඉල්ලනවා . මම දෙන්නේ නැතිව ටිකක් එහාට වෙලා බලන් හිටිය. මූ හැමෝගෙන්ම කීය කීය හරි කඩා ගන්නවා . ඊට පස්සේ මගෙනුත් තව පාරක් ඉල්ලන ආව කියහන්කෝ . මගෙන් අර කතාව කියල සල්ලි ඉල්ලනකොට උඋටම මතක් උන මගෙන් කලින් ඉල්ලුවනේ කියල. එහෙමම හැරිලා බස් එකක නැගල ගියා ඩයල් එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Aye ragama station eken naginawa wheelchair ekaka dial ekak dan aurudu 3k .uta awidaganna kakula hadaganna ona kiyala tawa adu 10000i gala . Dawasak uncle kenek ahala e welema 5000 kola 2k dunna . Mu dawas 3kata passet nagga kiyahanko . Tama u kakul hadagena na . Uta mara salli thogayak hambenne. U train ekata watunalu it rasswaklu kare .

    මං දැක්කා පොර ස්ටේෂන් එකක වෙලා සිගරට් එකක් උර උර ඉන්නවා
    දන්න කාලෙ ඉදන් කෝචිච් වල යනවා පොර. ඇත්ත කියනවද බොරු කියනවද කියල හිතාගන්න බැහැ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ශෝට ගහලනම් කැම්පස් නෙමේ අනිවා:no:

    කැම්පස් නෙවේ බන් මුන් එකනම් ෂුවර්....අනික කැම්පස් උන් නගිනවා නම් ගොඩක් වෙලාවට කැම්පස් ඒකෙ ෂර්ට් එකක් හරි ගහගෙන ඉන්නේ.එහෙම නැතත් ඉස්සෙල්ලම ඉස්සරහට ගිහින් ලොකු දේශනයක් තියලා ඊට පස්සේ තමා සල්ලි එකතු කරන්න එන්නේ :lol:
    මුන් එහෙම නෑ.පස්සේ දොරෙන් නැගලා පස්සේ සිට ඒකෙ ඉදන් ඒක එකා ලගට ගිහින් ටෝක් කරන්නේ..